nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනේ යාලුවනේ ඔයාලගෙන් කවුරු හරි දන්නවද softwear එකක් wifi නැති 4n එකකට wifi දාගන්න.... මට ඕන මගේ lg kp 500 cookies 4n එකට් wifi දාගන්න... අනේ එක දාගන්න පුළුවන් softwear එකක් download කරගන්න link එකත් දන්නවනම් කියන්න...

    LG-KP500-cookie.jpg
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :sorry::no::no: කොරන්න පුලුවන් දෙයක් කියපන් බන් .Software වලින් WIFI දාන්න බැහැ .:no:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මචං WiFi වැඩ කරන්න WiFi adapter එකක් තියෙන්න ඕනෙ phone එකේ!
    ඔයාගෙ phone එක support කරන් නෑ කියන්නෙ ඒකෙ WiFi adapter එකක් නෑ කියන එකනෙ, ඉතිං මොන software එකක් දැම්මත් WiFi වැඩ කරන්න විදියක් නෑනෙ?
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    camera ekak nathi phone ekakata camera ekak daaganna software ekak illuwa wage wadak thamai eka. lol...
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    එහම පුළුවන් නම් අපිත් දල මෙලහකට
    :lol::lol::lol:

    http://www.google.com/transliterate/sinhalese

    මචං WiFi වැඩ කරන්න WiFi adapter එකක් තියෙන්න ඕනෙ phone එකේ!
    ඔයාගෙ phone එක support කරන් නෑ කියන්නෙ ඒකෙ WiFi adapter එකක් නෑ කියන එකනෙ, ඉතිං මොන software එකක් දැම්මත් WiFi වැඩ කරන්න විදියක් නෑනෙ?

    :sorry::no::no: කොරන්න පුලුවන් දෙයක් කියපන් බන් .Software වලින් WIFI දාන්න බැහැ .:no:

    dude u cant get wifi if ur phone doesn't support it..

    අඩෝ...!!!!!! තැන්කු වේවා.. කස්ටියටම උපදෙස් වලට...... එහෙනම් ඉතින් සොරි.කොම් තමා....:(:(:sorry::sorry::sorry:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ lg kp 500 4n එකට themes download කරගන්න site එකක් හරි motion games download කරගන්න site එකක් හරි...
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මචං WiFi වැඩ කරන්න WiFi adapter එකක් තියෙන්න ඕනෙ phone එකේ!
    ඔයාගෙ phone එක support කරන් නෑ කියන්නෙ ඒකෙ WiFi adapter එකක් නෑ කියන එකනෙ, ඉතිං මොන software එකක් දැම්මත් WiFi වැඩ කරන්න විදියක් නෑනෙ?
    katawa aththa