කෙලව ගනිල්ලා :S

Optimus Tz

Member
Sep 25, 2010
123
10
0
මචංස්ලා ඔන්න FB එහෙම Hack කරපු එවුන්ට කෙල වෙන්න යන්නේ.දැනටම අනවසරයෙන් e mail වලට හා FB Accounts වලට ඇතුළු වීම් පිළිබඳ පැමිණිලි 160ක් විතර ඇවිල්ලා තියෙනවලු.මම දැක්කා මේකෙත් එකෙක් කෑ ගහනවා FB hack කොරනවා කියලා:rofl::rofl:

tytuy.jpg

Source : Lankaenews
 
Optimus Tz

Member
Sep 25, 2010
123
10
0
kohe allanada ban, mama nam hithan na, proxy use karoth hoya ganna wenne usa walin tama :D

උඹලා හිතනවට වඩා මේක හෙන සීරියස් කේස් එකක් බං.නිකමට වත් හිතන්න එපා ලංකාවේ Static IP නැති නිසා හොර වැඩ කරන්න පුළුවන් කියලා.Lanka computer emergency response commission එකේ ඉන්න එවුන්ට ඕනේ එකකට Access හදා ගන්න නීතියෙන් අවසර තියෙනවා මචං.
හැබයි ඉතින් ගොඩක් සීන් යන්නේ Credit Card වලින් හොර වැඩ කරපු එවුන්ට තමා.:oo::oo:
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,696
    2,498
    113
    Bevery Hills-90210
    උඹලා හිතනවට වඩා මේක හෙන සීරියස් කේස් එකක් බං.නිකමට වත් හිතන්න එපා ලංකාවේ Static IP නැති නිසා හොර වැඩ කරන්න පුළුවන් කියලා.Lanka computer emergency response commission එකේ ඉන්න එවුන්ට ඕනේ එකකට Access හදා ගන්න නීතියෙන් අවසර තියෙනවා මචං.
    හැබයි ඉතින් ගොඩක් සීන් යන්නේ Credit Card වලින් හොර වැඩ කරපු එවුන්ට තමා.:oo::oo:

    Lanka computer emergency response commission eki wada karana kawru hare uba aduranawada ban.. ekata set wenna monawada one qualification....
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    Lanka computer emergency response commission eki wada karana kawru hare uba aduranawada ban.. ekata set wenna monawada one qualification....

    අඳුනන කෙනෙක් නම් නෑ මචං.ඒත් ඉතින් දන්න තරමට Engineering කරලා තියෙන්න ඕනේ ඒකට සෙට් වෙන්න නම්.
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    Owa kereida ban..... :rolleyes:

    කෙරෙන්න ඕනේ මචං.නැත්තම් මේ සම්බන්ධව මොකක් හරි International Case එකකදී අපේ රටේ මේකට වගකිවයුතු ලොක්කො ටික ගස් යන්න ඉඩ තියෙන නිසා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹලා හිතනවට වඩා මේක හෙන සීරියස් කේස් එකක් බං.නිකමට වත් හිතන්න එපා ලංකාවේ Static IP නැති නිසා හොර වැඩ කරන්න පුළුවන් කියලා.Lanka computer emergency response commission එකේ ඉන්න එවුන්ට ඕනේ එකකට Access හදා ගන්න නීතියෙන් අවසර තියෙනවා මචං.
    හැබයි ඉතින් ගොඩක් සීන් යන්නේ Credit Card වලින් හොර වැඩ කරපු එවුන්ට තමා.:oo::oo:

    SLCERT ekata thama web site ekakwath na
    Ithin Kohomada ban danne owa wada karanawada Kiyala?
    ANIKA ME SRI LANKA Wane