Most Popular Desktops of 2010

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Rainmeter ගැන ටික කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් මම දැම්මා, මේක ගොඩක් අය කලින් දන්නවත් ඇති. Rainmeter වල 2010 වසරේ හොඳම desktop themes ලෙස ජනප්‍රියවුන ඒවා ඔබට මෙයින් ඉදිරිපත් කරනවා.

    මේ මඟින් ඒවා download කරගෙන අළුත් අවුරුද්දට desktop එක ලස්සන කරගන්න.


    The Windows 8 Concept Desktop තමයි හොඳම එක ලෙස හැඳින්වෙන්නේ..

    500x_4424004964_e4d1a2df94_o.jpg


    download
    Code:
    http://saadbaig.deviantart.com/art/8Bar-157272041

    අනිකුත් ඒවාට download කරන්න ලින්ක් නෑ, ඒවා අපි වගේම අය Rainmeter භාවිතයෙන් හදපු ඒවා. ඔබත් බලන්න හැකියාව අනුව මේ වගේ එකක් හදන්න අමාරුනෑ..

    The Gaia '10 Linux Desktop

    500x_gaia10_linux_by_gabriela2400-d2zl15y.jpg



    The Duality Desktop

    500x_4684137041_b1cd4f1efb_b.jpg



    Dark Eve

    darkeveforrainmeterbycr.jpg



    Vision-13

    vision13bycrucafix.png



    The Listen and Feel Desktop

    500x_4804159504_c9d9e888f9_b.jpg



    The Monochrome Grey Desktop

    500x_zaldeskjan2010.jpg



    The SpiderMac Desktop

    500x_SpiderMac1.jpg



    The MechHUD Desktop

    500x_4730353145_c45a99f153_b.jpg



    Rainmeter ගැන නොදන්නා අයට


    හැමෝම කැමතිනේ desktop එක ලස්සනට තියාගෙන ඉන්න. සමහරු දන්නවාත් ඇති
    Rainmeter ගැන, එහි 1.4 අළුත්ම සංස්කරණය නිකුත්වෙලා. දැන් තවත් වැඩදාන්න පුළුවන්.

    පොඩි software එකක් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔබේ නිර්මාණශීලිත්වය අනුව ඉතාම ලස්සන desktop එකක්, අපිටම ආවේනික ආකාරයට හදන්න පුළුවන්.
    මෙහි gadget විශාල සංඛ්‍යාවක් අඩංගුයි, ඒවා ලස්සනට භාවිතාකරන්න හැකිනම් දවසගානේ අළුත්ම desktop එකක් හදන්න පුළුවන්.

    මෙතනින් rainmeter ගන්න..

    Code:
    http://rainmeter.net/RainCMS/

    මෙහි ක්‍රම දෙකක් තියෙනවා Enigma, Gnometer.

    ඔබට theme එක හදන්න කම්මැලීවගේනම් හදපු ඒවා වෙනම ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්.


    තව ගොඩක් මෙතනින් ගන්න

    Code:
    http://rainmeter.deviantart.com/gallery/


    theme install කරන විදිහේ ගැටලු තියෙනවානම් බලාගන්න

    Code:
    http://rainmeter.net/RainCMS/?q=Manual


    පරණ ත්‍රෙඩ් එකත් බලන්න ඒකෙත් ලස්සන desktop ටිකක් තියෙනවා

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=892182
     
    Last edited: