මෙන්න මෙහෙමයි සීන් එක..මම කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා ඒකට ප්රතිචාර දුන්න අයට ගොඩක් ස්තුතියි...Dinemore එකෙන් පොඩි තරගයක් පවත්වනවා...ඒකෙ ෆොටෝ ඒකට වැඩිම ලයික් දාන කෙනා තමා දිනන්නේ...ඉතින් මම කලින් හිටියේ පළවෙනියට..නමුත් දැන් මට වඩා එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා..එයාට වෙන වෙන site වලිනුත් support කරනවා..ඉතින් ඒක නිසා ElaKiri සෙට් එකේ ඔයාලගෙන් උදව් ඕනේ..කරන්න තියෙන්නේ මෙච්චරයි...

මුලින්ම මේ ලින්ක් ඒකට ගිහින් like එකක් දාල join වෙන්න...

*****
ඊළඟට මේ ලින්ක් ඒකට ගිහින් මගේ ෆොටෝ ඒකට like එකක් දාන්න...

*****
එච්චරයි...හෙට උදේ 9 වෙද්දි තරගය අවසන් වෙනවා..ඔන්න එහෙනම් හැමෝම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා...

කට්ටිය උදව් කරන්ඩෝ...අනිත් එක්කෙනාගේත් like වැඩි වෙනවෝ....

Last edited: