Facebook inna aya endoooo - Part 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න මෙහෙමයි සීන් එක..මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට ප්‍රතිචාර දුන්න අයට ගොඩක් ස්තුතියි...Dinemore එකෙන් පොඩි තරගයක් පවත්වනවා...ඒකෙ ෆොටෝ ඒකට වැඩිම ලයික් දාන කෙනා තමා දිනන්නේ...ඉතින් මම කලින් හිටියේ පළවෙනියට..නමුත් දැන් මට වඩා එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා..එයාට වෙන වෙන site වලිනුත් support කරනවා..ඉතින් ඒක නිසා ElaKiri සෙට් එකේ ඔයාලගෙන් උදව් ඕනේ..කරන්න තියෙන්නේ මෙච්චරයි...:):)

    මුලින්ම මේ ලින්ක් ඒකට ගිහින් like එකක් දාල join වෙන්න...:):)
    *****
    ඊළඟට මේ ලින්ක් ඒකට ගිහින් මගේ ෆොටෝ ඒකට like එකක් දාන්න...:):)
    *****

    එච්චරයි...හෙට උදේ 9 වෙද්දි තරගය අවසන් වෙනවා..
    ඔන්න එහෙනම් හැමෝම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා...:):)

    කට්ටිය උදව් කරන්ඩෝ...අනිත් එක්කෙනාගේත් like වැඩි වෙනවෝ....:shocked::shocked:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ElaKiri සෙට් එක support එක ඕනේ...අනිත් එක්කෙනාට ගොඩක් සයිට් වලින් support කරනවා...බලල නිකන් යන්න එපා...like එකක් දාන්න......:):)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මෙහෙමයි සීන් එක..මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට ප්‍රතිචාර දුන්න අයට ගොඩක් ස්තුතියි...Dinemore එකෙන් පොඩි තරගයක් පවත්වනවා...ඒකෙ ෆොටෝ ඒකට වැඩිම ලයික් දාන කෙනා තමා දිනන්නේ...ඉතින් මම කලින් හිටියේ පළවෙනියට..නමුත් දැන් මට වඩා එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා..එයාට වෙන වෙන site වලිනුත් support කරනවා..ඉතින් ඒක නිසා ElaKiri සෙට් එකේ ඔයාලගෙන් උදව් ඕනේ..කරන්න තියෙන්නේ මෙච්චරයි...:):)

    මුලින්ම මේ ලින්ක් ඒකට ගිහින් like එකක් දාල join වෙන්න...:):)
    http://www.facebook.com/mydinemore

    ඊළඟට මේ ලින්ක් ඒකට ගිහින් මගේ ෆොටෝ ඒකට like එකක් දාන්න...:):)
    http://www.facebook.com/photo.php?fbid=1668654711036&set=o.296033195393

    එච්චරයි...හෙට උදේ 9 වෙද්දි තරගය අවසන් වෙනවා..
    ඔන්න එහෙනම් හැමෝම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා...:):)

    Dennanko comments hariyatama 56 k
    hehehehe