Our X-Mas party photo upload 2010 - December

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඇයි බන් එහෙම කියන්නේ. අපි පෝය දවසට සිල් ගන්නවා. අවුරැද්දට ඒ සිරිත් ඉටු කරනවා. වෙසක් පොසොන් වලට පිං දහම් කරනවා. මනුස්සයෙක්ට කරදරයක් වුනොත් කරන්න පුලුවන් හැම උදවුවම කරනවා. උබ කියන්නේ Season ekata සිල් ගන්න කියලද :lol::lol:

    eka hari inna tike joliye inna ona machan..dan joly karanne nathnam naki unahama joly karannada
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇයි බන් එහෙම කියන්නේ. අපි පෝය දවසට සිල් ගන්නවා. අවුරැද්දට ඒ සිරිත් ඉටු කරනවා. වෙසක් පොසොන් වලට පිං දහම් කරනවා. මනුස්සයෙක්ට කරදරයක් වුනොත් කරන්න පුලුවන් හැම උදවුවම කරනවා. උබ කියන්නේ Season ekata සිල් ගන්න කියලද :lol::lol:

    මාත් පිලිගන්නවා ඔය කතාව.... great macha........
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    හම් හොට් හොට් පැදුරු පාටියක් වගේ