ගොඩාක් දෙනෙක් නිතරම වගේ විවිධ විවිධ තොරතුරු Attach කරපු files E-Mail වලින් හුවමාරු කරගන්නවනේ,හෑමෝම දන්න විදිහට ගොඩාක් E-mail වලට Attach කරන්න පුළුවන් File වල ප්‍රමාණයේ සීමාවක් තියෙනවා,,
උදාහරනයක් විදිහට Maximum Attachment File Size එක 20mb,
ඉතින් ඊටවඩා ලොකු Files Send කරන්න පුළුවන් විදිහක් තමයි මේ FileMail කියන්නේ,
* FileMail වලින් අපිට Attachment Send කරන්න,කිසිම ලියාපදින්චි වීමක් අවශ්‍ය නෑ,
* ඒ වගේම එක වර 2GB විතර උනත් ලොකු Attachment 1k යවන්න පුළුවන්,
ඔය වගේ තව තව වාසි සපයනවා,
හබෑයි මේ ඔක්කොම නොමිලේ තමයි!
මෙන්න Link එක
http://www.filemail.com/