අ ලොක්කා මොකද මේ මහ රෑ?
කම්මැලී බන්.. සිරාවටම.. මොකක් හරි හිනා යන්ඩවත් කතාවක් කියපල්ලකො කවුරු හරි..
අ ලොක්කා මොකද මේ මහ රෑ?
තැන්ක් යු මචන්
මෙකනම් ශිරා කතාවනේ බන්[/COLOR][/SIZE]

කම්මැලී බන්.. සිරාවටම.. මොකක් හරි හිනා යන්ඩවත් කතාවක් කියපල්ලකො කවුරු හරි..![]()

මල්ලි කොටුව රතු කරගෙන වගේ නේද?මොකෝ කියන්නේ කට්ටිය මුව කොළ කරලා දාමුද??????
![]()
සිරාවටම මම කතා කිවුවට අනිත් එවුන්ට හිනා යන්නෙ නැති සීන් එකක් තියෙනව බන්.උඹම පටන් ගනින්කො එහෙනම් ... මතක් කරනකන්![]()
ඒ නිසා බලමු කොහෙන් හරි කොපියක් වත් දාන්න බලන්නම්.
මොකද බන් උබට වෙල තියෙන්නේ?
බූට් එකක් වත් කවද?
කියපන් අපිට එතකොට අපිත් මොකක් හරි කියන්නම්
සිරාවටම මම කතා කිවුවට අනිත් එවුන්ට හිනා යන්නෙ නැති සීන් එකක් තියෙනව බන්.ඒ නිසා බලමු කොහෙන් හරි කොපියක් වත් දාන්න බලන්නම්.
![]()

මොනා උනත් ගනන් ගන්න එපා මචන්.. මටත් උබට වගේම කියන්න නම් හුඟක් දේවල් තියෙනව.. ඒව එහෙම තමයි. මමත් මේ දවසම මේක ඉස්සරහ ඉන්නෙ හැමදේම අමතක කරන්න ඕනෙ නිසා..
කියා යන්න දේ බොහෝයි
කියා ගන්න බෑ හිත හඩයි
හිදිමි , මග බලයි
යලි නො එන්න කදුළු රැල් ගොඩයි
මොනා උනත් ගනන් ගන්න එපා මචන්.. මටත් උබට වගේම කියන්න නම් හුඟක් දේවල් තියෙනව.. ඒව එහෙම තමයි. මමත් මේ දවසම මේක ඉස්සරහ ඉන්නෙ හැමදේම අමතක කරන්න ඕනෙ නිසා..
අඩෝ උබල දෙන්නම එකම බොට්ටුවෙද බන්
මාර කේස් එකනෙ මචන්
ඉතින් කියපල්ලකො විස්තර


.![]()
![]()
ow oww kiyala dapan aluth awuruddata kalin
@ Hapriyankara
කලින් පෝස්ට් එකට රිල්යි එක මචන්..
එල එල මචන් උඹ රැට කරන ජොබක් ද කරන්නේ,,,
ඕන වෙලාවක බැලුවොත් රැට උඹ ඉන්නවා..![]()
.
අඩො මචන් පිස්සු හදෙනව මචන් මාර ස්ටොරි එක අ
තැන්ක්ස් මචන් අයිත්
