හ්ම්.. මම දන්නව මචෝ.. මමත් මේ ආතල් එකේ වගේ හිටියට හෙනම අවුලෙන් ඉන්නෙ. කවදාවත් තනියම ගියේ නැතිගමන් දැන් තනියම යන්න වෙලා තියෙන්නෙ. පට්ට පාලුයි එයා නැතුව. මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ එයා කවද හරි ආයෙ එනව කියල. ජනවාරි 3 තමයි අපේ anniversary එක. දැන් ලඟයි..
උබත් හිතේ තියන් ඉන්නෙ නැතිව කියපන් මොකද වුනේ කියල.. පුලුවන් උදවුවක් තියෙනව නම් කරන්නම්...
මචන් මන් පුල් සීරියස් කියන්නේ එයාව හම්බෙලා කියපන්
(පහු ගිය කාලේ උබ ඇදුමක් ඇදගෙන ගිහින් කියන්න තරම් ඒවා කරේ නැත්නම
්)මගෙන් උන වරදට සමව දෙන්න ,
හැම දැක්ම ආදරෙන් ඉන්නවා ඔයත් එහෙම ඉන්න, මත එහෙම ඉන්නවා මගේ කුක්කු පැටියෝ කියල.
බොක්කෙන්ම ටෝක් කරපන්.
උබට වරදින එකක් නෑ ...
හැබැයි කෙල්ල කිව්වොත් " හල
ි එත් ඔයා මට ආයේ කලින් වගේ කෙරී බල්ලෙක් වගේ
බනින්නේ නැත්නම් විතරයි " කියල උබ එකට කැමති වෙයන්,
ඒ වගේම ඉතින් එහෙම හිටපන්..




