එළකිරි Night Shift ...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    හ්ම්.. මම දන්නව මචෝ.. මමත් මේ ආතල් එකේ වගේ හිටියට හෙනම අවුලෙන් ඉන්නෙ. කවදාවත් තනියම ගියේ නැතිගමන් දැන් තනියම යන්න වෙලා තියෙන්නෙ. පට්ට පාලුයි එයා නැතුව. මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ එයා කවද හරි ආයෙ එනව කියල. ජනවාරි 3 තමයි අපේ anniversary එක. දැන් ලඟයි.. :(
    උබත් හිතේ තියන් ඉන්නෙ නැතිව කියපන් මොකද වුනේ කියල.. පුලුවන් උදවුවක් තියෙනව නම් කරන්නම්...

    මචන් මන් පුල් සීරියස් කියන්නේ එයාව හම්බෙලා කියපන් :D(පහු ගිය කාලේ උබ ඇදුමක් ඇදගෙන ගිහින් කියන්න තරම් ඒවා කරේ නැත්නම:(්)
    මගෙන් උන වරදට සමව දෙන්න ,:yes: හැම දැක්ම ආදරෙන් ඉන්නවා ඔයත් එහෙම ඉන්න, මත එහෙම ඉන්නවා මගේ කුක්කු පැටියෝ කියල.:love:
    බොක්කෙන්ම ටෝක් කරපන්.:frown:උබට වරදින එකක් නෑ ... :no:හැබැයි කෙල්ල කිව්වොත් " හල:)ි එත් ඔයා මට ආයේ කලින් වගේ කෙරී බල්ලෙක් වගේ:shocked:
    බනින්නේ නැත්නම් විතරයි " කියල උබ එකට කැමති වෙයන්,:( ඒ වගේම ඉතින් එහෙම හිටපන්..:cool:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    හ්ම්.. මම දන්නව මචෝ.. මමත් මේ ආතල් එකේ වගේ හිටියට හෙනම අවුලෙන් ඉන්නෙ. කවදාවත් තනියම ගියේ නැතිගමන් දැන් තනියම යන්න වෙලා තියෙන්නෙ. පට්ට පාලුයි එයා නැතුව. මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ එයා කවද හරි ආයෙ එනව කියල. ජනවාරි 3 තමයි අපේ anniversary එක. දැන් ලඟයි.. :(
    උබත් හිතේ තියන් ඉන්නෙ නැතිව කියපන් මොකද වුනේ කියල.. පුලුවන් උදවුවක් තියෙනව නම් කරන්නම්...

    රොටෙරි ක්ලාස් යන කලෙ සෙට් වෙච්ච් කෙල්ලෙක්
    මාර කට්ටක් කාල දා ගත්තේ. විශාකා එකෙ කෙල්ලෙක්
    සැහෙන කොල්ලො සෙට් එකක් බැස්ස මචන් හැබයි සෙට් උනේ මට. මගෙ තිබ්බ වෙන දෙකට නෙමෙ කතාවට තමා.අපි දෙන්න පන වගෙ තමා. සුවර් වෙදයි ඉන්ජිනෙරුවයි තමා. පඩම් කලේ එකට පබ් එකෙ (colombo)
    A/Ls වලට 2 මන්ත්ස් විතර තියෙද්දි තමා වැඩේ උනේ මචන්
    කෙල්ල මැරුන මචන් . මෙතනින් එහා කියල වැඩක් නැ මචන්ල
    මම මට තාම මතක් කරන්න පුලුවන් මෙතෙන්ට එනකන් විතරයි
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ

    :shocked::shocked::shocked:

    ohh machan what a tragedy :no: .....

    මාගේ බලවත් කණගාටුව :(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රොටෙරි ක්ලාස් යන කලෙ සෙට් වෙච්ච් කෙල්ලෙක්
    මාර කට්ටක් කාල දා ගත්තේ. විශාකා එකෙ කෙල්ලෙක්
    සැහෙන කොල්ලො සෙට් එකක් බැස්ස මචන් හැබයි සෙට් උනේ මට. මගෙ තිබ්බ වෙන දෙකට නෙමෙ කතාවට තමා.අපි දෙන්න පන වගෙ තමා. සුවර් වෙදයි ඉන්ජිනෙරුවයි තමා. පඩම් කලේ එකට පබ් එකෙ (colombo)
    A/Ls වලට 2 මන්ත්ස් විතර තියෙද්දි තමා වැඩේ උනේ මචන්
    කෙල්ල මැරුන මචන් . මෙතනින් එහා කියල වැඩක් නැ මචන්ල
    මම මට තාම මතක් කරන්න පුලුවන් මෙතෙන්ට එනකන් විතරයි

    උබ ඔයා කියන්නේ ඇත්තමද බන්? මොනවා වෙළද එහෙම උනේ?එකට හේතුවක් තියෙන්න එපැයි බන්?
    මට නම් හිත ගන්න බෑ. උබ සිද්දිය කියපන්කො. මටත් තියනවා ඔයා දේට එකතු කරන්න දේවල් ටිකක්....
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    රොටෙරි ක්ලාස් යන කලෙ සෙට් වෙච්ච් කෙල්ලෙක්
    මාර කට්ටක් කාල දා ගත්තේ. විශාකා එකෙ කෙල්ලෙක්
    සැහෙන කොල්ලො සෙට් එකක් බැස්ස මචන් හැබයි සෙට් උනේ මට. මගෙ තිබ්බ වෙන දෙකට නෙමෙ කතාවට තමා.අපි දෙන්න පන වගෙ තමා. සුවර් වෙදයි ඉන්ජිනෙරුවයි තමා. පඩම් කලේ එකට පබ් එකෙ (colombo)
    A/Ls වලට 2 මන්ත්ස් විතර තියෙද්දි තමා වැඩේ උනේ මචන්
    කෙල්ල මැරුන මචන් . මෙතනින් එහා කියල වැඩක් නැ මචන්ල
    මම මට තාම මතක් කරන්න පුලුවන් මෙතෙන්ට එනකන් විතරයි
    :(:(අය්යො මචන්,,,,
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අගේ ලේ වතුර වෙන එක මචන්
    එ දවස් වල අරුනි කියකිය හිටිය ඔය ලෙඩේ ගැන. මම වැඩිය හිතුවෙ නැ මචන්. මොකද එකි බයො කරපු නිසා. පස්සෙ තමා තෙරුනේ. මගෙ ඇගේ තියන ලෙ ඔක්කොම ගනින් කියල මම කැ ගහල තියනව ජෙනරල් හොස්පිටල් එක ඉස්සරහ.එකිගෙ අම්මයි මල්ල්යි තාමත් මාත් එක්ක කතා කරනව. හම අවෘදකම එ දවසට ගිනින් අම්මට වැදල එනව මචන්. වෙන මොනව කරන්නද
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔක්කොටම ගුඩ් නයිට් මචන්.... මම ගියා,,,
    1.gif

    ivey lol thama:rofl::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අගේ ලේ වතුර වෙන එක මචන්
    එ දවස් වල අරුනි කියකිය හිටිය ඔය ලෙඩේ ගැන. මම වැඩිය හිතුවෙ නැ මචන්. මොකද එකි බයො කරපු නිසා. පස්සෙ තමා තෙරුනේ. මගෙ ඇගේ තියන ලෙ ඔක්කොම ගනින් කියල මම කැ ගහල තියනව ජෙනරල් හොස්පිටල් එක ඉස්සරහ.එකිගෙ අම්මයි මල්ල්යි තාමත් මාත් එක්ක කතා කරනව. හම අවෘදකම එ දවසට ගිනින් අම්මට වැදල එනව මචන්. වෙන මොනව කරන්නද

    එහෙමද මචන් උබට අවුල හින්ද මම තව කතා කරන්නේ නෑ ඒ ගැන. මටත් පුදුම විදිහට ලගින් ඉඳගෙන උදව් කරපු
    නංගි කෙනෙක් හිතිය. එයාගේ මාමගේ දුවත් ඔයා වගේම දෙකින් නැති උන.හැබැයි ඒ කෙනා කැලණිය uni එකේ.
    එකයි මම බැලුවේ ඒ කෙනාගේ ගැනවත්ද මේ කියන්නේ කියල. පස්සේ ඒ boy පුදුම දුකක් වින්ද කියල මට දැනගන්න
    ලැබුන.මචන් ඔයා වගේම සිදුවීමක් උන තව කෙනෙක් ඉන්නවා. දන්නවත් ඇති 27 වගේ වැඩිමල් අය හොදටම...
    මෙන්න ඒ සින්දුව... හැබැයි උබ මේක අහන්න එපා දැන්....:no:

    Nisala_wela_hada.jpg
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කවුද බන් මේ ටැග් දැම්මේ?????මේ ත්‍රිඩ් එකේ අවුලක් නැහැනේ.. රිපොර්ට් කරපන්

    අම්මට සිරි එළනේ යකෝ.. දැන් මගේ නමින් ටැග පවා වැටෙනවනේ..අනේ
    අපේ වින්ඩොව්ස් 8 පොන්න පැටියට ගොඩක් ස්තූති වන්ත වෙනවා ඒ ගැන...
    මාව ජනප්‍රිය කිරීම ගැන නිහතමානීව....:lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔක්කොටම ගුඩ් නයිට් මචන්.... මම ගියා,,,
    1.gif

    ivey lol thama:rofl::lol:

    සුබ රාත්‍රියක් මචෝ උබට. අර ඌරෝ ටිකවත් මතක් කර කිව්වා කියපන්..:lol:
    ජිල් ගැහිල්ල නවත්තල නිදා ගනින් එහෙනම්...:P
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ

    අම්මට සිරි එළනේ යකෝ.. දැන් මගේ නමින් ටැග පවා වැටෙනවනේ..අනේ
    අපේ වින්ඩොව්ස් 8 පොන්න පැටියට ගොඩක් ස්තූති වන්ත වෙනවා ඒ ගැන...
    මාව ජනප්‍රිය කිරීම ගැන නිහතමානීව....:lol:

    :lol::lol:

    ඔක්කොටම ගුඩ් නයිට් මචන්.... මම ගියා,,,
    1.gif

    ivey lol thama:rofl::lol:

    එළ එළ GN :D
    GN machan

    ජීවිතය කියන්නෙ මහා පුදුමාකාර එකක් බන් ... සැලෙන්නෙපා :)

    kawruth nadda???? api 2 late da??

    අපිනම් ඉන්නව :dull:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හැමදාම රෑ 11.30pm වලින් පස්සේ ඉන්න EK එකේ කොල්ලෝ සෙට් එකේ පාළුව යන්න අපි දවසේ උන සිදුවීම්
    කතා කරමු..ඕන දෙයක,් අද මේකේ උන ඒවා, රටේ තොටේ උන ඒවා... ඒ කියන්නේ මේකේ ත්රෙඅඩ් බලන ගමන්
    පාළුවක් දැනුනොත් මේ පැත්තේ ඇවිත් වචනය දාල යන්න එන්න....
    කැමති කෙනෙකුට අපේ skype එකමුතුවටත් එකතු වෙන්න පුළුවන්
    එළකිරි Night Shift ් කියන skype එකමුතුවෙන්
    අ වගේම මේ ත්රෙඅඩ් එක හැමදාම පාන්දර 5am
    වෙද්දී ඉවරයි, ආය පටන් ගන්නේ රෑ 11.30 ට...
    ඔන්න අද ඉඳන් කට්ටිය සෙට් වෙන්න

    එළකිරි night shift ....

    batsh.jpg

    යකෝ මගුලයි පාන්දර 4 වෙලා....
    තව පයෙන් මේ Thread ඒක ඔෆ්ෆ් වෙනවා එළකිරි එකෙන්.
    ආයේ හෙට රෑ 11.30 තමා...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් උඹ නිදාගන්නෙ කීයටද බන් :nerd:

    මට නිදා ගන්න බෑ බන් මන් ගන්න drug එකක් හින්ද.:(
    නිදා ගන්නේ ඒක ගන්නේ නැති දවස් වලට විතරයි..:(
    මේකෙම මුල් පොස්ට් බලපන්කො, උබට තේරෙයි....:(