Tour to Galle. Soon On ElaKiri Traveler

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    163064_132178823510892_100001563261148_237871_5270960_n.jpg



    ඔය තියෙන්නේ ගාල්ලේ ප්‍රදීපාගාරය. ගාල්ලේ ප්‍රදීපාගාරයේ විශේෂත්වයක් තියෙනවා. අපේ රටේ ප්‍රදීපාගාර හදන එක පටන්ගන්නේ යටත් විජිත සමයේ. ඒ හදපු ප්‍රදීපාගාර අදටත් ඉතා හොඳ තත්වයෙන් පවතිනවා වගේම අපි නොදන්නවා උනාට අපේ රටට සෑහෙන මුදල් ප්‍රමානයකුත් එකතු කරලා දෙනවා. ලංකාවේ පළවෙනියටම ප්‍රදීපාගරයක් හදන්නේ ගාල්ලේ. ඒ ලී වලින්. ඒ ප්‍රදීපාගාරය ගින්නෙන් විනාශ වෙනවා. ඒ වගේම ලංකාවේ අන්තිම ප්‍රදීපාගාරයත් (ඉංග්‍රිසීන්) හදන්නේ ගාල්ලේ. ඒ තමයි මේ ප්‍රදීපාගාරය.

    පහුගිය දවසක එලකිරි සංචාරකයා සංචාරය කරේ ලංකාවේ දකුණු ප්‍රදේශයට. ගොඩාක් අපූරු දේවල් ඒ ගමනේදී අපිට ඔයාලා වෙනුවෙන් එකතු කරගන්නට පුළුවන් උනා.





    මේ වගේ වැදගත් පින්තූර වගේම තොරතුරු සෑහෙන ප්‍රමානයක් එක්ක එලකිරි සංචාරකයා දකුණු ලක සංචාරය ඉක්මනින් බලාපොරොත්තු වන්න.

    33808_131970723531702_100001563261148_235922_5839260_n.jpg

     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    බොහෝමත්ම ස්තූතියි අපිත් එක්ක මේ දේවල් බෙදාගත්තාට..
    සනීප වුන ගමන් මමත් ආසයි එකතුවෙන්න ඔයාලත් එක්ක..