අපි අනුන්ට පද හදමු.......!

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
අපි අනුන්ට පද හදමු.......!

මේකෙදි කරන්න තියෙන්නේ මම දාන පින්තුරේ බලල ඔයාලට හිතෙන දේ අංක අනුව කියන එකයි.
 

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
# 1 විමල් - ජනපති ඇතුළු කට්ටිය මොනවාද කියනවා ඇ

wimal.jpg
 

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
1.උගුරක් ගහපන්.දෙහි වතුර තියෙන්නේ.
2.උබ හිතුවේ මට වෙරී කියලද?:frown:
3.මු ලග ඉද්දි හැට්ටේ පනින්න පිම්බෙනවා...:P
4.මු දැන් දෙහි පෙව්වට දෙහි කැපුවෙත් මු..මනේ
5.අනේ අනිච්චන්..මෙහෙමත් සමයන්...
:(
 
  • Like
Reactions: lasa.lasa

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
1. බූරුවා අනේ තෝ වගෙ condemn කියන වචනෙ කියාගන්න බැරි බූරුවෙක්ටත් මම ඇමතිකමක් දුන්නනෙ...තෝ හරිනං මේ උපවාසෙ කරන් ඕනි කොහේවත් යන මූනාට විරුද්ධව නෙමේ...උන්දැට ලංකාවට එන්න වීසා දෙනවට විරුද්ධව...ඒත් ඒක තීරණය කරන්නෙ මූනා නෙමේ....උඹයි මමයි ඉන්න ආණ්ඩුව...:frown:

2.අයියෝ සර් ඕක කලින් කියන්න එපැයි....මම දැනං හිටියෙ නෑනෙ....:dull:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. Nodakin Kaalakanniya... Tho hinda mama widina duka :growl:
    2. Me yakaa katata daannawath danne nane :angry::rofl:
    3. Mahinda ayya koy wele pitipassa balayda danne na :love::rofl:
    4. balamuko issarahata monawada wenne kiyala :rolleyes:
    5. Muuuta api udawwak illuwama thama karanna bari :angry: