ආලය~අන්ධයි

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    ඔව්, ආදරය සාර්ථක කර ගන්න නම්.. ඉතින්..
    අපේ ජිවන මාර්ගයත් සමබරව ඉදිරියට ගෙනියන්න ඕනේ..

    බොහෝ දෙනෙක් ගේ මතය වේලා තියෙන්නේ ආදරය කරන්න මුදල් අවශ්‍ය නෑ කියන මතයයි..
    ඔව්, ආදරය හුදෙක් මුදල් මත නෙවෙයි පදනම් වේලා තියෙන්නේ..
    ඒත් ඒ ආදරය තුල තමන්ගේ ජිවන රටාව වෙනස් කරගන්න නම්..
    මුදල් අවශ්‍යයි.. ඒ නිසා මේ දේ සමබරව අපි ඉදිරියට ගෙනියන්න ඕනේ..
    :yes::yes::yes:
    ඔව් අනිවාර්යයෙන්ම අපිට අපේ ජීවිතය මේ සමාජය තුල ඉදිරියට ගෙනියන්න මුදල් අවශ්‍ය වෙනවා
    ඒ වගේම අපි අපේ ආදරය තුලින් දකින සිහින සැබෑ කරගන්නත් මුදල් අවශ්‍ය වෙනවා
    එතකොට තමයි අපිට අපේ ඉදිරි කාලයේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්
    ඒ උනාට අය්යා කියලා තියනවා වගේ ආදරය හුදෙක් මුදල් මත පදනම වෙන්නේ නැහැ.
    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔව්, බොහෝ දෙනෙක් ඒ දෙකම පටලවා ගන්නවා..
    ඒ නිසායි මම ඒ කරුණු ටික ඉදිරිපත් කලේ..

    අනික ආදරයක් තුලින් තමන්ගේ ජිවිතය ඉදිරියට ආලෝකමත් වුනාට..
    ඒ ආදරයට.. තව දුරටත් අදුරක් දෙන්නේ නැතිව ඉන්න නම්..
    තමන්ගේ ජිවන උපාය ක්‍රමයත් සාර්ථක වෙන්න ඕනේ..
    නැත්නම්.. ඒ ආදරයට.. සැමදා.. වෙනත් අයගෙන් ඉළිය බලාපොරොත්තු වෙන් තමයි..
    ගෙනියන්න වෙන්නේ.. ඒතකොට අදුරට වඩා බොහෝ ප්‍රශ්න මතු වෙන්න පුලුවන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aadaraya sundarai aadare andurana eeta sudussek labunama.. :) aadare ahinsakai.. chuttak napurui.. chuttak aathmaarthakaamiy.. godak sundarai.. abeeeeththak wage modai :D ;)

    ඔව්, සහෝදරි. ඒ හැම දෙයකම මිශ්‍රණයක එකතුවකින් තමයි..
    ආදරයක් බිහි වෙන්නේ..
    ආදරයේදි.. ඒ වගේ ගති ලක්ෂණ තියෙන්නේ ඕනේ.. ඒතකොට තමයි..

    කම්මෑලි කමක් නැතිව ඒ ආදරය සෑමදා සුන්දර වෙන්නේ..
    :)
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    ඔව්, බොහෝ දෙනෙක් ඒ දෙකම පටලවා ගන්නවා..
    ඒ නිසායි මම ඒ කරුණු ටික ඉදිරිපත් කලේ..

    අනික ආදරයක් තුලින් තමන්ගේ ජිවිතය ඉදිරියට ආලෝකමත් වුනාට..
    ඒ ආදරයට.. තව දුරටත් අදුරක් දෙන්නේ නැතිව ඉන්න නම්..
    තමන්ගේ ජිවන උපාය ක්‍රමයත් සාර්ථක වෙන්න ඕනේ..
    නැත්නම්.. ඒ ආදරයට.. සැමදා.. වෙනත් අයගෙන් ඉළිය බලාපොරොත්තු වෙන් තමයි..
    ගෙනියන්න වෙන්නේ.. ඒතකොට අදුරට වඩා බොහෝ ප්‍රශ්න මතු වෙන්න පුලුවන්..
    :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eya man diha balanawa man eya diha balanawa echarai :(

    උඹ හිතාගෙන ඉන්නේ මචන්..
    කෙල්ල ඇවිත් මම ඔයාට කැමති..
    මට ඔයාව ඕනේ කියලා කියයි කියලා ද ? :eek::lol:
    ඒ වගේ සිතුවිල්ලකින් ඉන්නවා නම්..
    ඒ අදහස නැති කර ගන්න..

    අපි තමයි මචන් ආදරයකදි මුල් වේලා කටයුතු කරන්න ඕනේ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම්ම්ම්ම්.... හදවතට වදින... කතාවක්....
    ඒ කෙල්ලගෙ චපල කම... නමුත් සෑම කෙල්ලෙක්ම ඔය මිම්මෙන් මෑනීම අසාදාරනයි...
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ඔය කතාව දැම්ම එකට ස්තුතියි.ඇත්තටම වටින අදහසක්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්ම්ම්ම්.... හදවතට වදින... කතාවක්....
    ඒ කෙල්ලගෙ චපල කම... නමුත් සෑම කෙල්ලෙක්ම ඔය මිම්මෙන් මෑනීම අසාදාරනයි...

    මේ කතාවේදි කෙල්ලෙක් ව පදනම් කරගෙන තිබ්බාට..
    මට වුවමනා වුනේ..

    ආදරයේදි මේ වගේ වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා
    සමාජයට පණිවිඩයක් දෙන්නයි..
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    හොද ත්‍රෙඩ් එකක් මචන්. ආදරේ කරද්දී කරදර නං ගොඩක් එනවා. වෙලාවකට එපාත් වෙනවා. හැමදාම සතුටත් නෑ හැමදාම දුකත් නෑ. :). ගොඩක් වෙලාවට දකින හීන හැබෑ වෙන්නෙත් නෑ.දෙන්නගෙන් කෙනෙක් ට ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නැත්නං ප්‍රශ්න ගොඩයි. මගේ ආදරේ පටන් ගද්දි ගොඩක් දුකයි. ඊට පස්සේ ගෙඋන කාලේ හීනයක්‌ වගේ. මේ දවස් වල වාරකන්. ;) ඉවසගෙන බලන් ඉන්නවා මොකද වෙන්නේ කියල. මොනා උනත් ආදරේ සුන්දරයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද ත්‍රෙඩ් එකක් මචන්. ආදරේ කරද්දී කරදර නං ගොඩක් එනවා. වෙලාවකට එපාත් වෙනවා. හැමදාම සතුටත් නෑ හැමදාම දුකත් නෑ. :). ගොඩක් වෙලාවට දකින හීන හැබෑ වෙන්නෙත් නෑ.දෙන්නගෙන් කෙනෙක් ට ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නැත්නං ප්‍රශ්න ගොඩයි. මගේ ආදරේ පටන් ගද්දි ගොඩක් දුකයි. ඊට පස්සේ ගෙඋන කාලේ හීනයක්‌ වගේ. මේ දවස් වල වාරකන්. ;) ඉවසගෙන බලන් ඉන්නවා මොකද වෙන්නේ කියල. මොනා උනත් ආදරේ සුන්දරයි.

    ඔව්, මචන් ආදරේ සුන්දරයි..
    ඒ සුන්දරත්වය ගොඩ නැගෙන්නේ දෙදෙනා අතර තියෙන විශ්වාසය පදනම් කර ගෙනයි..
    ඒ විශ්වාසයට ඇඹිත්තක් තරම් අවිශ්වාසයක් ආවා නම්..
    ඒ ආදරයට බාධාවක් ඇති වෙනවා...
    ඒ හින්දා අපි තේරුම් අරන් ඒ ආදරයට අවිශ්වාසයක් පැන නගින්නේ නැති වෙන විදියට කටයුතු කරන්න වගබලා ගන්න ඕනේ..