ඔව්, ආදරය සාර්ථක කර ගන්න නම්.. ඉතින්..
අපේ ජිවන මාර්ගයත් සමබරව ඉදිරියට ගෙනියන්න ඕනේ..
බොහෝ දෙනෙක් ගේ මතය වේලා තියෙන්නේ ආදරය කරන්න මුදල් අවශ්‍ය නෑ කියන මතයයි..
ඔව්, ආදරය හුදෙක් මුදල් මත නෙවෙයි පදනම් වේලා තියෙන්නේ..
ඒත් ඒ ආදරය තුල තමන්ගේ ජිවන රටාව වෙනස් කරගන්න නම්..
මුදල් අවශ්‍යයි.. ඒ නිසා මේ දේ සමබරව අපි ඉදිරියට ගෙනියන්න ඕනේ..




ඔව් අනිවාර්යයෙන්ම අපිට අපේ ජීවිතය මේ සමාජය තුල ඉදිරියට ගෙනියන්න මුදල් අවශ්‍ය වෙනවා
ඒ වගේම අපි අපේ ආදරය තුලින් දකින සිහින සැබෑ කරගන්නත් මුදල් අවශ්‍ය වෙනවා
එතකොට තමයි අපිට අපේ ඉදිරි කාලයේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්
ඒ උනාට අය්යා කියලා තියනවා වගේ ආදරය හුදෙක් මුදල් මත පදනම වෙන්නේ නැහැ.![]()
aadaraya sundarai aadare andurana eeta sudussek labunama..aadare ahinsakai.. chuttak napurui.. chuttak aathmaarthakaamiy.. godak sundarai.. abeeeeththak wage modai
![]()
![]()

ඔව්, බොහෝ දෙනෙක් ඒ දෙකම පටලවා ගන්නවා..
ඒ නිසායි මම ඒ කරුණු ටික ඉදිරිපත් කලේ..
අනික ආදරයක් තුලින් තමන්ගේ ජිවිතය ඉදිරියට ආලෝකමත් වුනාට..
ඒ ආදරයට.. තව දුරටත් අදුරක් දෙන්නේ නැතිව ඉන්න නම්..
තමන්ගේ ජිවන උපාය ක්‍රමයත් සාර්ථක වෙන්න ඕනේ..
නැත්නම්.. ඒ ආදරයට.. සැමදා.. වෙනත් අයගෙන් ඉළිය බලාපොරොත්තු වෙන් තමයි..
ගෙනියන්න වෙන්නේ.. ඒතකොට අදුරට වඩා බොහෝ ප්‍රශ්න මතු වෙන්න පුලුවන්..



සිරා කතාව බන්....කොල්ලෝ ඔහොම්ම තමා.ජරා ජාතිය
අනේ මට කෙල්ලෙක් නැතෝ........
ඒ වගේ දෙයක් අදහස් කරන්න හේතුව කියනවා ද ?![]()

eya man diha balanawa man eya diha balanawa echarai![]()


ලස්සන කාථාවක් ජිවිතයට ආදර්ශයක් ගන්න පුඑවන්.
බොහෝම ස්තුතියි යාඑවා..!!
හ්ම්ම්ම්ම්.... හදවතට වදින... කතාවක්....
ඒ කෙල්ලගෙ චපල කම... නමුත් සෑම කෙල්ලෙක්ම ඔය මිම්මෙන් මෑනීම අසාදාරනයි...
. ගොඩක් වෙලාවට දකින හීන හැබෑ වෙන්නෙත් නෑ.දෙන්නගෙන් කෙනෙක් ට ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නැත්නං ප්‍රශ්න ගොඩයි. මගේ ආදරේ පටන් ගද්දි ගොඩක් දුකයි. ඊට පස්සේ ගෙඋන කාලේ හීනයක් වගේ. මේ දවස් වල වාරකන්.
ඉවසගෙන බලන් ඉන්නවා මොකද වෙන්නේ කියල. මොනා උනත් ආදරේ සුන්දරයි. ![]()
godak watina thread ekak
mekath balana oya wage ekak

හොද ත්‍රෙඩ් එකක් මචන්. ආදරේ කරද්දී කරදර නං ගොඩක් එනවා. වෙලාවකට එපාත් වෙනවා. හැමදාම සතුටත් නෑ හැමදාම දුකත් නෑ.. ගොඩක් වෙලාවට දකින හීන හැබෑ වෙන්නෙත් නෑ.දෙන්නගෙන් කෙනෙක් ට ඉවසන්න පුළුවන් වෙන්න ඕන. නැත්නං ප්‍රශ්න ගොඩයි. මගේ ආදරේ පටන් ගද්දි ගොඩක් දුකයි. ඊට පස්සේ ගෙඋන කාලේ හීනයක් වගේ. මේ දවස් වල වාරකන්.
ඉවසගෙන බලන් ඉන්නවා මොකද වෙන්නේ කියල. මොනා උනත් ආදරේ සුන්දරයි.
ඔය කතාව දැම්ම එකට ස්තුතියි.ඇත්තටම වටින අදහසක්..