gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
pasta talk tika machoo
athl godayi
thanx 4 sharing
rep+
kastiyatama
HAPPY NEW YEAR kiwwa:yes::yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D
happy-new-year-2011-wallpaper-set-15.jpg
 
  • Like
Reactions: smsanjaya

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පුන්චි පවුල රත්තරං කියන්නේ ඕකට තමයි. හොඳට හිතලා බලලා එකෙක්ව හොඳට හදාගත්තනම් ඔය වින්නැහිය නෑ නේ.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පුන්චි පවුල රත්තරං කියන්නේ ඕකට තමයි. හොඳට හිතලා බලලා එකෙක්ව හොඳට හදාගත්තනම් ඔය වින්නැහිය නෑ නේ.
    Out of control ne ban:shocked::lol:
     
    • Like
    Reactions: Gouken

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මෙවිවර කරදර ගොඩක් මැද ද ඔබතුමා ජිවත් උනේ .

    හරිම දුක්බරයි:(:(

    ඵළකිරියේ කස්ටිය කැමතිනම් අපි කස්ටියම සෙටි වෙලා පොඩි අරමුදලක් පිහිටවල මෙ අසරණ අපේ සහෝට පොඩි සහයොගයක් දෙමු මොනවා
    නැතත් ඵළකිරියේ දුකට සැපට සිටින මෙතුමාට සරණ වෙමු ඵළකිරි අසරණ සරණ ප්‍රජා සත්කාරය සැමගේ දුකට සැපට ඵළකිරි සගයෝ.:):)

    මෙතුමාගේ කවිත්වය මම ඉහලින් අගය කරමි.

    ඹබ වෙනුවෙන් අප සිටින බව අමතක නොකරන්න.:):)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මෙවිවර කරදර ගොඩක් මැද ද ඔබතුමා ජිවත් උනේ .

    හරිම දුක්බරයි:(:(

    ඵළකිරියේ කස්ටිය කැමතිනම් අපි කස්ටියම සෙටි වෙලා පොඩි අරමුදලක් පිහිටවල මෙ අසරණ අපේ සහෝට පොඩි සහයොගයක් දෙමු මොනවා
    නැතත් ඵළකිරියේ දුකට සැපට සිටින මෙතුමාට සරණ වෙමු ඵළකිරි අසරණ සරණ ප්‍රජා සත්කාරය සැමගේ දුකට සැපට ඵළකිරි සගයෝ.:):)

    මෙතුමාගේ කවිත්වය මම ඉහලින් අගය කරමි.

    ඹබ වෙනුවෙන් අප සිටින බව අමතක නොකරන්න.:):)

    Fatta bnz ........

    :lol: Patta aathal meka
    :D:D