බලපල්ලකො දැන් එඩ්වින් අරිදාස වගේ සක්විතිට හොරකන් කරන්ඩ සුප්පොර්ට් කරපු උන් ඉන්න තැන. මාර මද්යවෙදියෝ. එහ්ව් රටේ ලසන්ත මරුන එක පුදුමයකුත් නෙමේ![]()
ලසන්ත නැති අඩුව කවදා, කවුරුන් නම් සම්පූර්ණ කරයිද..?
බලපල්ලකො දැන් එඩ්වින් අරිදාස වගේ සක්විතිට හොරකන් කරන්ඩ සුප්පොර්ට් කරපු උන් ඉන්න තැන. මාර මද්යවෙදියෝ. එහ්ව් රටේ ලසන්ත මරුන එක පුදුමයකුත් නෙමේ![]()
no comments regarding da words "shame to be a sri lankan" anyway its true though!
i believe its not just our country is havin' situations like this..
dnt knw wat else to say.. thanks for sharing machan..![]()
Politics is a zero-sum game where one wins while the other lose & the winner takes it all. u must consider all the consequences of the most corrupted game before entering the arena, this is just a single showoff of the potential mayhem. no one cab blame either party cos both knows the game well & they are just players who tries to take over the other. it happens both ways & always. I nether accept nor reject this cos all the players has at least a bot of dirt in their clothes & whn they enter the game, these kind of things should be accepted. the only thing we all must know is, the world we live is not so beautiful as we know, so tie ur sails according to the wind.
හරි අපි හිතමු ලසන්තව මැරුවෙ ජෙනරල්ට විරුද්ධව ලිපියක් ලියපු නිසා කියලා. ආණ්ඩුව ජෙනරල්ව අමාරුවෙ දාන්න කරනදේවල් කාටත් පේනවනෙ,එහෙමනම් ඔයවගේ රටේ මිනිස්සුන්ට ලොකු කැලඹීමක් ඇතිවෙන දෙයක් තියාගෙන ආන්ඩුව බලාගෙන ඉඳීද? අල්ලගන්න දෙයක් නැතිනිසා තමයි පොඩි දේවල් අල්ලගෙන දඟලන්නේ, ලංකාවෙ පොලීසියේ, බුද්ධි අංශෙ ඉන්න මහත්තුරුන්ගේ දක්ෂතාවය ඉතාම ඉහලයි, ඒක ඔප්පුවෙන්න ගොඩාක් දෙවල් එයාලා කරලා තියෙනවා, ලසන්තගෙ මිනීමරුවො අල්ලන එක එයාලට මහදෙයක් නෙමෙයි,ඊට වඩා සංකීර්ණ දේවල් එයාලා කරනවා, ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලට ඒකට ඉඩ දෙන්නෙ නැති එකයි..
PALA PALA lasanthaya kotinta kade giya unta hamudawe rahas dala paththareta lipi liyapu parayek..okawa marapu eka hoda![]()
aiy lasantha witharada lankawe wedi thiyala maruwe?
එක සිරාවටම දුකයි කියවගෙන යනකොට
its really soo sad
whats the news paper???
අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
ඇත්තමයි
උඹ මාර මිනිහෙක්...



අවුරුදු දෙකයි
තාමත් දුකයි
ලසන්ත; උඹ මාර මිනිහෙක්...!
ඇත්තමයි
උඹ මාර මිනිහෙක්...
![]()
මේවාගේ වැඩ හින්ද තමා ලංකාවේ නම කැත උනේ
රටක ජාතියක් විදියට පල්ලෙහටම වැටුනේ.
ලසන්තට මැරෙන්ඩ උනෙ අන්ඩුවෙ හොර එලියට දපු නිස දන්නො දනිති ලියපු final articles දැක්කම
දැන් මෙ රටෙ democracy කියල ලබ්බක් නැ