Shame To Be a Sri Lankan

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මේ රටේ මිනිස්සුන්ගේ ඇස් වලට වැලිගහලා..
    මේ රටේ පාළකයන් කරන අමු තිරිහං අසික්කිත වැඩ එළිකරලා..
    උන්ගේ නිරුවත විදහා දැක්වීම උඹ වගේ නිවටයෙක්ට කරන්න බැරිවුනත්
    ලසන්ත නම් වූ යුග පුරුෂයා එය මනාව ඉෂ්ඨ කළේ කොන්ද කෙළින් තියාගෙන,
    නිභීතව..
    ඒකම මදිද..?

    :lol::lol::lol: ane ban pan walin kola kallaka mona liyanna barida.oyatharam baya nathi minehek nam yanna thibbane army ekata:lol::lol::lol::lol:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    හ්ම්ම්ම් මොන කියන්නද මන්දා බන්
    :(
    දැන් අපේ රටේ නිතිය තියෙන්නේ ලොකු මිනිස්සුන්ට සුදුරෙදි අන්දන්න
    නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි රටකින් අපි තවත් බලාපොරොත්තු වෙන දේවල් මොනාද බන්.
    :no::no:
    මේකේ කියලා තියනවා වගේ අපිටත් ඉන්න වෙන්නේ ****** තමයි
    :frown:
    විරුද්ද මත දරන මිනිස්සුන්ව මරලා දන රටක,
    මොන මගුලටද නම ඉස්සරහින් ප්‍රජාතන්ත්‍රවාදී රටක කියලා දල තියෙන්නේ,
    දැන් නම් පෙන්නේ ඒ නමේ තියන කික් එකට වෙන්න ඇති,
    එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිව නම ඉස්සරහින් ඕක දැම්මා කියලා ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා කියලා වෙන්න ඇති මේ රටේ ලොකු මිනිස්සු හිතාගෙන ඉන්නේ
    :dull:

    ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තාට
    +++රෙප්

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    "අළුත් ලොවක් ගැන සිතීම
    දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය
    නීතිය සහ විනිසුරන්"
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Me vage gi amana kariyo nisa thamai rata winasa venne. mun thama aanduvata kade yana gu ballo, leva kaapan mahindage puka ponnaya

    lassana wachan tika.mata ubawa hamba unanam ube dath tika heta toilet eke.uba wage eka eka ballonta kade yana kalakanni pinguththarayek neme horikada ballo mama.ube pawulama mama dakka ranil ge st ekath ekka nugegoda innawa..uba neda ara pol bayak aran uda pana pana hitiye?:lol::lol::lol:
     
    Last edited:

    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    are u shame to be a sri lankan ? , what lasantha did when war is going on ? , did he help to win the war by any mean ? , lol ur talking like all other countrys have the perfect democracy
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පන්හිඳට ඉඩ දෙන්න නිදහසේ හැසිරෙන්න......

    මෝඩයින් ඇත කොතෙකුත්......
    නොතේරෙයි මේ කිසිවක්.........
    මිනිස්කම නොදනිත්.......
    හපා නොකමින් බිරුවෙ බල්ලන්......

    හිසනමා ප්‍රණාමය පුදමි උඹට බෙදාගත්තට අපිත් එක්ක හරවත් දෙයක්.......

    +++රෙප් දුනිමි......
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලසන්ත කියන්නෙ වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම හොද මාද්ය වේදියෙක්...
    මොකද ඔහු නිර්බයව තම පෑන හෑසිරුව...
    ඒනිසාම ඔහුට උන්ඩයකට බිලිවෙන්න සිදූනා...
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    im shame to be a srilankan, in srilanka every single thing depend on politics
    people talking just about politics
    on tv everything about politics
    advertising
    everything
    srilanka life sux
    its ruin everything
    no freedom
    and we can't even choose what we need to wear
    what a stupid country
     
    Wal Bada

    Well-known member
  • මට නම් මුලටම ලැජ්ජාවක් ඇතිවුනේ ලසන්ත වික්‍රමතුංග තමන්ගේ පත්තරේ මිලේනියම් සිටි එකේ සිටි 120 දෙනා ගේ පින්තූර දාපු දවසේ. එතන ඉඳන් දිනයක් දිනයක් පාසා, මැරෙන මැරෙන බුද්ධි අංශ සෙබළෙක් සෙබළෙක් පාසා මට රට ගැන අති වුණු ලැජ්ජාව බොහොම වැඩි වුණා. පිංතූර පළ කරන්න එපා කියල හමුදා පති ඉල්ලද්දී ඒ ගැන සතයකට ගැනන් නොගත් මොහු කලේ පින්තූර එක්කම කොටින්ගේ අතට යන විදියට ඒවා පත්තරේ පළ කිරීම. මේ ලැජ්ජාව ටිකක් හරි අඩු වුණේ මහ කොටියා නන්දිකඩාල් කරපු දවසේදී. ඒ ලැජ්ජාව හොඳටම වැඩිවුණේ මම වීරයෙක් ලෙස සලකපු, ලසන්ත ඝාතනයට සම්බන්ධ බවට එ.ජා.ප. යෙන් චෝදනා ලබපු සරත් ෆොන්සේකා මහත්තයා මේ ද්‍රෝහී රැල එක්ක එක්කහු වෙච්ච වෙලාවේ. ඇත්ත, ලාංකිකයෙක් කියල කියන්න මම නම් ලැජ්ජයි, මොකද දේශ්පාලන වාසියට මිනිස් ජීවිත බිල්ලට දීපු වුන්ට මාධ්‍යවේදියෝ කියල මේ රටේ ලේබල් අලවන නිසා.
     
    • Like
    Reactions: virajsameera

    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    මට නම් මුලටම ලැජ්ජාවක් ඇතිවුනේ ලසන්ත වික්‍රමතුංග තමන්ගේ පත්තරේ මිලේනියම් සිටි එකේ සිටි 120 දෙනා ගේ පින්තූර දාපු දවසේ. එතන ඉඳන් දිනයක් දිනයක් පාසා, මැරෙන මැරෙන බුද්ධි අංශ සෙබළෙක් සෙබළෙක් පාසා මට රට ගැන අති වුණු ලැජ්ජාව බොහොම වැඩි වුණා. පිංතූර පළ කරන්න එපා කියල හමුදා පති ඉල්ලද්දී ඒ ගැන සතයකට ගැනන් නොගත් මොහු කලේ පින්තූර එක්කම කොටින්ගේ අතට යන විදියට ඒවා පත්තරේ පළ කිරීම. මේ ලැජ්ජාව ටිකක් හරි අඩු වුණේ මහ කොටියා නන්දිකඩාල් කරපු දවසේදී. ඒ ලැජ්ජාව හොඳටම වැඩිවුණේ මම වීරයෙක් ලෙස සලකපු, ලසන්ත ඝාතනයට සම්බන්ධ බවට එ.ජා.ප. යෙන් චෝදනා ලබපු සරත් ෆොන්සේකා මහත්තයා මේ ද්‍රෝහී රැල එක්ක එක්කහු වෙච්ච වෙලාවේ. ඇත්ත, ලාංකිකයෙක් කියල කියන්න මම නම් ලැජ්ජයි, මොකද දේශ්පාලන වාසියට මිනිස් ජීවිත බිල්ලට දීපු වුන්ට මාධ්‍යවේදියෝ කියල මේ රටේ ලේබල් අලවන නිසා.

    Ow bn , dan munta SF hodai , e davasvala elawa elawa banne , lol mehemath un :baffled:
     
    Wal Bada

    Well-known member
  • මචන් ඔච්චර ලසන්ත කියන මාධ්‍යවේදියා ගැන දුකනම් මේ මාධ්‍යවේදීන්ට මොකද උනේ කියලා උබලා දන්නවද???
    ප්‍රේමකීර්ති ද අල්විස්
    රිචඩ් සොයිසා
    මේ අය ගැන ඇයි කතා කරන්නේ නැත්තේ???????
    උන් ඔටුවොනේ බං. උන්ට මොනවද පුළුවන්. උන් නිකම්ම නිකම් පීචං පත්තර / ටෙලිවිසොං කාරයො විතරයිනෙ. ලසන්තට අලගු තියන්නවත් පුලුව්න්ද උන්ව!
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මට නම් මුලටම ලැජ්ජාවක් ඇතිවුනේ ලසන්ත වික්‍රමතුංග තමන්ගේ පත්තරේ මිලේනියම් සිටි එකේ සිටි 120 දෙනා ගේ පින්තූර දාපු දවසේ. එතන ඉඳන් දිනයක් දිනයක් පාසා, මැරෙන මැරෙන බුද්ධි අංශ සෙබළෙක් සෙබළෙක් පාසා මට රට ගැන අති වුණු ලැජ්ජාව බොහොම වැඩි වුණා. පිංතූර පළ කරන්න එපා කියල හමුදා පති ඉල්ලද්දී ඒ ගැන සතයකට ගැනන් නොගත් මොහු කලේ පින්තූර එක්කම කොටින්ගේ අතට යන විදියට ඒවා පත්තරේ පළ කිරීම. මේ ලැජ්ජාව ටිකක් හරි අඩු වුණේ මහ කොටියා නන්දිකඩාල් කරපු දවසේදී. ඒ ලැජ්ජාව හොඳටම වැඩිවුණේ මම වීරයෙක් ලෙස සලකපු, ලසන්ත ඝාතනයට සම්බන්ධ බවට එ.ජා.ප. යෙන් චෝදනා ලබපු සරත් ෆොන්සේකා මහත්තයා මේ ද්‍රෝහී රැල එක්ක එක්කහු වෙච්ච වෙලාවේ. ඇත්ත, ලාංකිකයෙක් කියල කියන්න මම නම් ලැජ්ජයි, මොකද දේශ්පාලන වාසියට මිනිස් ජීවිත බිල්ලට දීපු වුන්ට මාධ්‍යවේදියෝ කියල මේ රටේ ලේබල් අලවන නිසා.

    :yes:
     
    Wal Bada

    Well-known member
  • හරි අපි හිතමු ලසන්තව මැරුවෙ ජෙනරල්ට විරුද්ධව ලිපියක් ලියපු නිසා කියලා. ආණ්ඩුව ජෙනරල්ව අමාරුවෙ දාන්න කරනදේවල් කාටත් පේනවනෙ,එහෙමනම් ඔයවගේ රටේ මිනිස්සුන්ට ලොකු කැලඹීමක් ඇතිවෙන දෙයක් තියාගෙන ආන්ඩුව බලාගෙන ඉඳීද? අල්ලගන්න දෙයක් නැතිනිසා තමයි පොඩි දේවල් අල්ලගෙන දඟලන්නේ, ලංකාවෙ පොලීසියේ, බුද්ධි අංශෙ ඉන්න මහත්තුරුන්ගේ දක්ෂතාවය ඉතාම ඉහලයි, ඒක ඔප්පුවෙන්න ගොඩාක් දෙවල් එයාලා කරලා තියෙනවා, ලසන්තගෙ මිනීමරුවො අල්ලන එක එයාලට මහදෙයක් නෙමෙයි,ඊට වඩා සංකීර්ණ දේවල් එයාලා කරනවා, ප්‍රශ්නෙ තියෙන්නෙ එයාලට ඒකට ඉඩ දෙන්නෙ නැති එකයි..
    හහ්! තමනගේ 120ක් කොටි තුවක්කුවට දක්කපු එකා මරපු එකා බුද්ධි අංශ හොයයි! උනුත් මිනිස්සු!
     
    Wal Bada

    Well-known member
  • මේ රටේ මිනිස්සුන්ගේ ඇස් වලට වැලිගහලා..
    මේ රටේ පාළකයන් කරන අමු තිරිහං අසික්කිත වැඩ එළිකරලා..
    උන්ගේ නිරුවත විදහා දැක්වීම උඹ වගේ නිවටයෙක්ට කරන්න බැරිවුනත්
    ලසන්ත නම් වූ යුග පුරුෂයා එය මනාව ඉෂ්ඨ කළේ කොන්ද කෙළින් තියාගෙන,
    නිභීතව..
    ඒකම මදිද..?
    රනිල් ගේ අසික්කිත වැඩ ගැන වචනයක් වත් නොකිවුවේ මොකද? ලනත වික්‍රමතුංග ක්යන්නේ තව හඩ්සන් සමරසිංහ කෙනෙක්. හඩ්ඩ එ.ජා.පෙ. ට කඩේ යන කාලේ විපක්ෂයේ එකෙක් හඩ්ඩට බැන්නේ නෑ. ටී.එන්.එල්. එකේ හඩ්ඩා කරපු වැඩසටහන මාර එකක් කියල උඩ දැම්මෙත් ඒ ගොල්ලමයි. ලසන්ත, හඩ්ඩා, මහින්ද අබේසුන්දර, ඉක්බාල් අතාස් කියන්නේ එක වල්ලේ පොල්. සල්ලි වලට, බලයට, තම්න්ගේ අම්මා වුණත් විඛුණන එවුන්.
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    රනිල් ගේ අසික්කිත වැඩ ගැන වචනයක් වත් නොකිවුවේ මොකද? ලනත වික්‍රමතුංග ක්යන්නේ තව හඩ්සන් සමරසිංහ කෙනෙක්. හඩ්ඩ එ.ජා.පෙ. ට කඩේ යන කාලේ විපක්ෂයේ එකෙක් හඩ්ඩට බැන්නේ නෑ. ටී.එන්.එල්. එකේ හඩ්ඩා කරපු වැඩසටහන මාර එකක් කියල උඩ දැම්මෙත් ඒ ගොල්ලමයි. ලසන්ත, හඩ්ඩා, මහින්ද අබේසුන්දර, ඉක්බාල් අතාස් කියන්නේ එක වල්ලේ පොල්. සල්ලි වලට, බලයට, තම්න්ගේ අම්මා වුණත් විඛුණන එවුන්.
    monawada ranil ge asikkitha wada? :confused::shocked: