Seleana+Justin ආදර කතාව

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    Justin Bieber සහ Selena Gomez ගෙ ආදර කතාව අද හැමෝම අතර ජනප්‍රියයිනෙ අද මම කියන්න යන්නෙ ඒගෙන තමා.ඊට ඉස්සෙල්ල අපි මේ දෙන්නව අදුරගෙන ඉමු.
    Ladies first කියල කියන නිසා අපි Selena Gomez ගෙන් පටන් ගමු.

    කවුද මේ Selena Gomez ???


    220px-Selena_Gomez_2009.jpg

    සෙලීනා ඉපදිලා තියෙන්නෙ අමෙරිකාවෙ ටෙක්සාස් (Texas) වල 1992 . සෙලීනගෙ අම්ම හිටපු වේදිකා නාට්‍යය නිලියක්.සෙලීන කියන විදිහට එයාට රගපාන්න ආස හිතිල තියෙන්න අම්ම රගපාන හැටි බලන් ඉදල.
    සෙලීන ඉස්සෙල්ලම රගපාන්න පටන් අරන් තියෙන්නෙ අවුරුදු 7දි Barney & Friends කියන ප්‍රසිද්ධ ළමා වැඩසටහනෙයි.පස්සෙ ළමා චිත්‍රපටි හා රූපවාහිනී වැඩසටහන් කිහිපය ආරාධිත රංගනයෙන් එකතුවුනු සෙලීනාට වාසනාව උදා උනේ Disney නාළිකාවත් එක්ක වැඩ කරන්න පටන් ගත්තහමයි. සෙලීන ගොඩක්ම ජනප්‍රිය උනේ Another Cinderella Story,Princess Protection Program කියන චිත්‍රපටි වලින් මේ කාලෙ ගායිකාවක් විදිහටත් එලියට ආපු සෙලීන Another Cinderella Story චිත්‍රපටියෙ ගීත කීපයකටත් දායක උනා.
    තාමත් 18 වෙනි වියේ පසුවන සෙලීනා ගෝමස් ඇමරිකාවේ ජනප්‍රිය නිලියක් ගායිකාවක් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ තානාපතිනියක් විදිහත් වැඩ කරනව.

    Code:
    http://en.wikipedia.org/wiki/Selena_Gomez



    කවුද මේ Justin Beiber ???


    220px-Justin_Bieber_at_Easter_Egg_roll_-_crop.jpg

    1994දි London වල ඉපදුන Justin Beiber හැදීවැඩුනෙ කැනඩාවෙ Ontario වල. ජස්ටින්ගෙ අම්මට ජස්ටින්ව ලැබෙන්න ඉන්නකොට යාන්තන් වයස 18 ලැබුව විතරයි. පස්සෙ අඩු පඩියට කාර්යාල සේවිකාවක් විදිහට වැඩ කරනගමන් තම පුතාවත් හදාවඩා ගන්නව.මේ අතර ජස්ටින් බෙයිබර් පියානෝ,ගිටාර්,ඩ්‍රම්ස් සහ ට්‍රම්පට් වාදනය කරන්න තනියම ඉගනගන්නව. අවුරුදු 12 දි ගීත ගායන තරගයකින් දෙවනි තැන ගන්න Justin Beiber සමත් වෙනව ඇත්තටම මේ අවස්තාව Justin Beiber ගෙ අනාගතය වෙනස්කලා කිව්වුවොත් හරි.
    මේ අවස්ථාව වීඩියෝ කරන ජස්ටින්ගෙ අම්ම වීඩියෝ එක YouTube upload කරනව ඒ තමන්ගෙ යාලුවන්ටයි නෑදෑයින්ටයි පෙන්නන්න. කොහොමහරි මේ විඩියෝ එක Record Label සමාගමක් හිමි Scooter Braun ට දකින්න ලැබෙනව ජස්ටින් ගෙන පැහැදෙන Scooter Braun ජස්ටින්ව හොයාගෙන කැනඩාවට එනව.
    පස්සෙ Scooter Braun සහ Usher සමග එකතුවෙන Justin Beiber තමුන්ගෙ පලවෙනි ඇල්බම් එකට ලෑස්ති වෙනව මේ අතර release කරන පලවෙනි සින්දුව වන "One Time" super hit එකක් වෙනව මේ ගීතය කැනඩාව, ඇමරිකාව, එංගලන්තය,ඕස්ට්‍රේලියාව වගේ ගොඩක් රටවල ගීත දර්ශක වල මුලට එන්න සමත් වෙනව.කොහොමහරි අද වෙනකොට Justin Beiber උන්මාදයක් වෙලා ඉවරයි.

    Code:
    http://en.wikipedia.org/wiki/Justin_Bieber




    ප්‍රථම හමුවීම

    මේ දෙන්නගෙ පලමු හමුවීම ගෙන සෙලීන මාධ්‍යට කියල තිබුනෙ මෙන්න මෙහෙමයි.
    Selena even explained how she first met Justin. "I love Justin. When he first started to come over from Canada his manager contacted me and he just said that he would like to meet me and he was just such a good kid...I feel like a big sister now, 'cause I want to protect him", she said.
    පේනවනෙ කොල්ල ඇමරිකාවට එන කොටම සෙලීන කෙල්ලට පැණි පෙරාගෙන ඇවිල්ල තියන හැටි. :P :P සෙලීන කිව්වුවත් වගේ, දැන් ලොකු අක්ක වගේ ජස්ටින් මල්ලිව බලා ගන්න වෙන්නෙ එයාටම තමයි. :rofl: :rofl: :rofl:




    පිලිපීනෙදි පෑන්කේක් කාපු හැටි


    ihoppig_484x393.jpg

    පිලිපීනෙ තිබුන සංගීත ප්‍රසංගයක් අතර තුර මේ දෙන්න උදේට පෑන් කේක් කන්න IHOP (International House of Pancakes) කියන කඩේට ගිහිල්ල හැබැයි ගිහිල්ල තියෙන්නෙ අත් අල්ලගෙනමයි ඔය තියෙන්නෙ ෆොටෝ එකකුත් දාල. දැකපු අයනම් කියන්නෙ දෙන්න එක ලග වාඩි වෙලා හිටියයි කියල...





    මියාමි වල Love Talks

    precious-twosome_420x578.jpg

    පෑන් කේක් වල රස්සෙ යන්නත් ඉස්සෙල්ල මේ දෙන්න අයෙත් ඇමරිකාවෙ මියාමි වල අත් අල්ලගෙන ඉන්න එකක් පත්තර වල ගියා .මේ වෙලාවෙ ජස්ටින් සෙලීනට දියමන්ති බ්‍රේස්ලට් එකක් දුන්නයි කියල් කතාවකුත් තියනව. පස්සෙ වෙලාවක සෙලීනගෙන මොකද හිතන්නෙ කියල අහපු වෙලාවෙ Justin Bieber දීපු උත්තරේ තමා මේ
    "She's really cool," Bieber said. "She's an amazing person."
    කොහොමද කොල්ලගෙ බටර් පාර :P :P







    කැරබියන් !!!!!

    cozy-in-the-caribbean.jpg

    cuddling-alert.jpg

    selena-and-justin.jpg

    ඔන්න ඕකයි අන්තිමට උනේ...........
    මේ ෆොටෝ අරන් තියෙන්නෙ කැරබියන් දූපත් ලග පොඩි යාත්‍රාවක ඉද්දි.

    හැබැයි දෙන්නගෙන් කවුරුවත් තාම මේ ගෙන මුකුත්ම කියල නෑ. මේ ගෙන දැනගත්තු Justin Bieber ගෙ රසිකාවියො Selena Gomez ට මරන තර්ජණ පවා එල්ල කරල තියෙනව. මේ තියෙන්නෙ Twitter එකේ කෙල්ලෙක් දාල තිබ්බ tweet වගයක්.
    @selenagomez I'll kill you I swear on GOD!!!!

    @selenagomez If you are the Girlfriend of Justin I will Kill you I HATE YOU :mad: !!!

    @selenagomez whore cancer whore..like i'mm kill myself cuz i saw you and Justin kissing well thankyou Selena thankyou now i'm killing myself

    @selenagomez stay away from Justin pedophile, retard wait i'm gonna kill ya in the night underneath your smelly bed





    >>> මට මේ ගෙන තොරතුරු හොයල දුන්නෙත් Selena Gomezගෙ fan කෙනෙක් මිනිහටත් Justin Bieber එක්ක මාර මල :growl: :growl: :growl:
    ඔයගොල්ලො comment කරන කොට මිනිහගෙ හිත හැදෙන්නත් මොනහරි කියල යන්න :( :( :( මටනන් මාර upset උට වෙච්ච දේ ගෙන :(






    Rep++ If You Like My Post



     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    එල මචන් පොස්ට් එක..


    අර යාලුවට කියන්න තියෙන්නෙ ගමේ වැල ගමේ කපුටන්ට කියන එක තමා..:P:P
     
    • Like
    Reactions: nadeendra

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,983
    113
    hahahahhhahah apita moko ban ,,un h*** gaththath... .. mey pathaka wela indapalla boru heena balnnne nathuwa..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    e yaluwa ElaKiri member kenek machan la........e yaka mewa dakala monawa karagani da danne na........
    aththatama mata nam me kathawa gana kisi deyak kiyanna deyak na..... eth podi eka podi eka widihata inna one..... :P
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    matanam pennannama beri ekek thama oka...........mama thama okage video ekak hariyata balala ne ...... \M/
    BTW good post bro ( for jb fans ).................
     

    SUPUN_D

    Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    :eek::eek::eek::eek: නියමි මචන් ලස්සනට වැඩේ කරලා තියනවා............ උබටයි ත්‍රෙඩ් එකටි දෙකටම මගෙන් ෆ්‍රී රෙප්+++++++++:P:P:P:P:P