Sri Lanka Army

අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
‍මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ

දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා
සිරාවට මචන් හැම රෙද්දටම මුන් දේශපාලනය ගාව ගන්නව, :eek:
 
Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
    එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
    ‍මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
    මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
    සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
    හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ

    දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා

    මහජන සම්බන්දතා ඇමතිට Jaguar ගෙනෙද්දී..... අනිත් ඇමතිවරුන්ට prado ගෙනෙද්දී.....
    උඹලට සාමාන්‍ය ජනතාව ගැන හිතුනේ නැද්ද මචන් ?
    කැබිනට් ඇමතිවරු 59 ක් ඉද්දි... පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තියෙද්දී....
    එළවලු ටිකක් ගසකන්න කන්නේ නැතුව විකුනන්න බෑ කියලද මචන් උඹ කියන්නේ......
    මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක නං හොද වැඩක් මචන්... එත් එකට හමුදා නිලදාරියෙක් ගේ ආත්මගෞරවය නැති වෙනවා නං එක වැරදි....
    රජයට බැරි උනාම නං හමුදාව ඕනේ වෙන්නේ... ඔය ඇමතිවරු ටික ගෙදර යවල හමුදාවට වැඩේ බර දුන්න නං හරි නේ......
    දේශපාලකයෝන්ගේ නම යනවා හමුදාවේ හම යනවා !!!!!
    අන්න එකටයි අපි විරුද්ධ....

    සිරා මචන්...මුන් ඔක්කොම ෆුඩ්සිටි කීල්ස්සුපර් වගේ සුපර් මාකට් වලින් වෙන්න ඇති එළවලු ගන්නේ........සාමාන්‍ය ජනතාව සතුටින් ඉන්නවට කැමති නැති එවුන්.....චාටර්....

    එකනේ බං.... උඹට තේරුණා....
    සාමාන්‍ය ජනතාව සතුටින් තියන්නේ හමුදාව නං ඇයි බං ලංකාවේ රජයක් තියෙන්නේ ??
    :eek::eek::eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? ඔක්කොම කරන්ඩ හමුදාව දපල්ලකෝ. ඔය ඔක්කොම වංචා දුෂණ ඉවරයිනේ

    aththane bung kathawa. :P:P:P

    Windows8 ගෙ නෑයෙක් වගේ උඹ. එකම මානසිකත්වය තියෙන්නෙ.

    ha ha.. ee kiyanne umbalata elawalu eyalagen ganda puluwan. eth anik wada walata bayai.. ane bung umbala.. :P
    එත්කොට උඹලා කෑගහයි ප්‍රජාතාන්ත්‍රික නෑ, හමුදා පාලනයක් තියෙන්නෙ කියල.
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අය්යෝ මගේ රේප් කැපුවට කිසිම අවුලක් නෑ. :rofl:

    එත් මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? එළවලු මිලක් වත් හරියට පාලනය කරගන්ඩ බැරි? යකෝ මේ ඉන්නේ ලෝකේ ඉන්න හොඳම හමුදාව නේද?

    ඒවුණාට නිකමට වගේ හැම වෙලේම රෙප් ටික ගිහිල්ලා බලනවානේ....:P:rofl:

    මචං මම ආණ්ඩුවක් ගැන නෙවෙයි කතාකරන්නේ....මේ ත්‍රෙඩ් එකේ තියෙනවානේ හමුදාව එළවලු විකුණන එක චාටර් වැඩක් කියලා.....මම කියන්න ඒක එහෙම නෙවෙයි කියලා නැතුව ආණ්ඩුවට සපෝර්ට් කරනවා නෙවෙයි.....මෙතන දේශපාලනය ගැන නෙවෙයි කතාකරන්න....
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සිරාවට මචන් හැම රෙද්දටම මුන් දේශපාලනය ගාව ගන්නව, :eek:

    අනිත් උන් ගැන මම දන්නේ නැහැ මචන්.... මම නම් දේශපාලනය ගාවගෙන නෙමෙයි කතා කරන්නේ...
    හමුදාවට කියලා එලවලු වැවුවට කමක් නැහැ මචන්..... නමුත් මම කියන්නේ නිල ඇදුම පිටින් සාමාන්‍ය වෙලෙන්දෙක් ගානට දාලා ඔහොම ප්‍රසිද්ධියේ නෝන්ඩි කරවන්න නරකයි....

    මොකද එයාලා අපේ වීරයෝ.... හැමදාමත් වීරයෝ..... උබලා වෙලෙන්දන්ගේ ගානට දැම්මට හැමදාම අපිට වීරයෝ :)
     
    Ceylonwave

    Member
    Dec 9, 2010
    60
    4
    0
    Athurugiriya
    Good work from Army

    Army eka inne maha janathawata sadaranayak itu karanna, Prabakaran rata wanasana kota apiwa eken bera gaththa, Dan kalu kada mudalalilagen apiwa bera gannawa, eken Army eke keerthiya poddakwath adu wenne neha. Keep good work army. You can rebuild this country. Eth poddak desapaluwangen parissam wenna, dekkane SF ta karapu dey.
     
    අනිත් උන් ගැන මම දන්නේ නැහැ මචන්.... මම නම් දේශපාලනය ගාවගෙන කතා කරන්නේ...
    හමුදාවට කියලා එලවලු වැවුවට කමක් නැහැ මචන්..... නමුත් මම කියන්නේ නිල ඇදුම පිටින් සාමාන්‍ය වෙලෙන්දෙක් ගානට දාලා ඔහොම ප්‍රසිද්ධියේ නෝන්ඩි කරවන්න නරකයි....

    මොකද එයාලා අපේ වීරයෝ.... හැමදාමත් වීරයෝ..... උබලා වෙලෙන්දන්ගේ ගානට දැම්මට හැමදාම අපිට වීරයෝ :)
    දැන් එතකොට උබ කියන්නෙ මිගා කිව්ව වගේ ඉන්දියාව අල්ලන්න කියලද?. මම නම් මෙතන කතා කරන්නේ සාමාන්ය මිනිස්සුන්ගෙ පැත්තෙන්. අසරන මිනිස්සුන්ව කලුකඩ එලවලු කාරයන්ට බිලි නොදී සාදාරන ලෙස කවුරු වෙලදාම් කලත් ප්‍රශ්නයක් නෑ කියලයි මට හිතෙන්නෙ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan mage gama kandy walin 50 km atha thiyenne,ape game idan dawasakata elawalu lorry 5k wath dabullata yanawa,ape game idan dabullata thiyena durata wada dabulle idan colombo walata thiyena dura adui.eth ape gamedi elawalu 1kg ganna gana colombo walata eddi 100g -250g athara ganakata samana wenawa.anduwa karanna ona e athara thiyena mila ihala yama wenne komada kiyana eka hoyala piliyam yodana eka,eth annduwa karan naththeth eka,eka eka para karanna amarui,eth ekata arambayakwath ganna ona,anduwa dan karanne athisarayata amuda gahan aeka,mole thiyena ekek welada amathi karanna onane
    ඒක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. පවතින විවෘත්ත ආර්තික ක්‍රමය තුල ආන්ඩුවට හැම් භාන්ඩයකම මිල පාලනය කරන්න බෑ. විශේෂයෙන්ම සේවා ගණයටත් අත්‍යවෂ්‍ය භාන්ඩ ගණයටත් වැටෙන්නෙ නැති භාන්ඩ.
    ආන්ඩුවෙන් පාරිබෝගික මිලක් දැම්මොත් වෙන්නෙ කඩ කාරයො උන්ගෙ ලාභ තියාගන්න එලවලු ආනයනය කරන එක. එතකොට ඇතිවෙන්නෙ ඊටත් වඩා ලොකු ප්‍රෂ්ණයක්.
    රිජුව මිල පාලනය කරන්නෙ නැතිව මිල අඩු කරන්න යොදපු හොඳ ක්‍රමයක් තමයි මේ කරලා තියෙන්නෙ.
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    එකනේ බං.... උඹට තේරුණා....
    සාමාන්‍ය ජනතාව සතුටින් තියන්නේ හමුදාව නං ඇයි බං ලංකාවේ රජයක් තියෙන්නේ ??
    :eek::eek::eek:

    හමුදාව ඔය කරන්නේ ජනතාවට සහනයක් සලසන එක සේවයක් විතරයිනේ....රජයක කාර්ය භාරය ඔයිට වඩා වෙනස් නේද...:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිත් උන් ගැන මම දන්නේ නැහැ මචන්.... මම නම් දේශපාලනය ගාවගෙන නෙමෙයි කතා කරන්නේ...
    හමුදාවට කියලා එලවලු වැවුවට කමක් නැහැ මචන්..... නමුත් මම කියන්නේ නිල ඇදුම පිටින් සාමාන්‍ය වෙලෙන්දෙක් ගානට දාලා ඔහොම ප්‍රසිද්ධියේ නෝන්ඩි කරවන්න නරකයි....

    මොකද එයාලා අපේ වීරයෝ.... හැමදාමත් වීරයෝ..... උබලා වෙලෙන්දන්ගේ ගානට දැම්මට හැමදාම අපිට වීරයෝ :)
    මෙතන මොකද්ද හෑල්ලු කිරීම ? කරන කාර්‍යයද ?
    එහෙම නම් මම මෙහෙම අහන්නම් : මොකක්ද වඩාත් වීරෝදාර ? කාටවත් හින්සාවක් නොකර එළවලු විකුනන එකද මිනී මරන එකද ?
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ඒක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. පවතින විවෘත්ත ආර්තික ක්‍රමය තුල ආන්ඩුවට හැම් භාන්ඩයකම මිල පාලනය කරන්න බෑ. විශේෂයෙන්ම සේවා ගණයටත් අත්‍යවෂ්‍ය භාන්ඩ ගණයටත් වැටෙන්නෙ නැති භාන්ඩ.
    ආන්ඩුවෙන් පාරිබෝගික මිලක් දැම්මොත් වෙන්නෙ කඩ කාරයො උන්ගෙ ලාභ තියාගන්න එලවලු ආනයනය කරන එක. එතකොට ඇතිවෙන්නෙ ඊටත් වඩා ලොකු ප්‍රෂ්ණයක්.
    රිජුව මිල පාලනය කරන්නෙ නැතිව මිල අඩු කරන්න යොදපු හොඳ ක්‍රමයක් තමයි මේ කරලා තියෙන්නෙ.

    me karana deth hodai machan,eth meka digu kalina wisadumak neme,me gaththa thirane godak hoda ekak,mokada kalu kada karayanta katakwath hollanna bane
     
    Jan 7, 2011
    32
    3
    0
    මෙතන මොකද්ද හෑල්ලු කිරීම ? කරන කාර්‍යයද ?
    එහෙම නම් මම මෙහෙම අහන්නම් : මොකක්ද වඩාත් වීරෝදාර ? කාටවත් හින්සාවක් නොකර එළවලු විකුනන එකද මිනී මරන එකද ?

    uba kiyana ekath aththa.Training ekedi mita passe elawalu wikunnath igannuwanam hari.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me karana deth hodai machan,eth meka digu kalina wisadumak neme,me gaththa thirane godak hoda ekak,mokada kalu kada karayanta katakwath hollanna bane
    මේක දීර්ග කාලීනව කලාට ඇති වරදක් නෑ. ක්ලිනුත් හමුදා (තිවිධ හමුදා වලින්ම) වලින් 'welfare shops', ඉන්ධන පිරවුම් හල්, හොටල් (හමුදාවෙන් කරන හෝටලක් දැනටත් bristol street එකේ තියෙනව) කරගෙන ගියා. ඔය දැං කැගහ කට්ටියට ඒව මතක නැතිව ඇති.
    යුද්දෙ සැරට යනකොට ඒව වහල දැම්මෙ ජනතාවගේ ආරක්ෂාවත්, හමුදා වල පිරිස් යුධ බිමට අවෂ්‍ය උන නිසාත්.
    ඒ සේවාවන් අයෙත් පටන් ගන්න එක හොඳ වැඩක්.