අවුලක් නැහැ...උඹත් ඇවිල්ලා මොනවා හරි කියපං.....![]()
එහෙම නෝන්ඩි කරන්න එපා ඕයි

අවුලක් නැහැ...උඹත් ඇවිල්ලා මොනවා හරි කියපං.....![]()

සිරාවට මචන් හැම රෙද්දටම මුන් දේශපාලනය ගාව ගන්නව,අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ
දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා

අහිංසක මිනිස්සු මේ වැඩේට මිනිස්සු මාර කැමතියි මොකද තමන්ට බාගයක් අඩුවෙන් එලවලු ගන්න පුලුවන් වීම හින්දා
එලවලු විකිණන එක මොකද්ද තියෙන ජරා වැඩේ
මිනිසුන්ගේ බඩ ගින්දර නිවන එක කොතරම් උතුම් වැඩක්ද
මේ වැඩේට හමුදාව යොදාගෙන තියෙන්නේ
සාමන්‍ය අය ගත්තොත් උන් ගසා කනවා මිනිසුන්ට නොදි
හමුදාව එහෙම නොකරන නිසා එහෙම දීලා තියෙන්නේ
දේශපාලන විදියට හැමදේටම පළි ගන්න හදන්න එපා
සිරා මචන්...මුන් ඔක්කොම ෆුඩ්සිටි කීල්ස්සුපර් වගේ සුපර් මාකට් වලින් වෙන්න ඇති එළවලු ගන්නේ........සාමාන්‍ය ජනතාව සතුටින් ඉන්නවට කැමති නැති එවුන්.....චාටර්....



එහෙනං මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? ඔක්කොම කරන්ඩ හමුදාව දපල්ලකෝ. ඔය ඔක්කොම වංචා දුෂණ ඉවරයිනේ
aththane bung kathawa.![]()
එත්කොට උඹලා කෑගහයි ප්‍රජාතාන්ත්‍රික නෑ, හමුදා පාලනයක් තියෙන්නෙ කියල.ha ha.. ee kiyanne umbalata elawalu eyalagen ganda puluwan. eth anik wada walata bayai.. ane bung umbala..![]()
අය්යෝ මගේ රේප් කැපුවට කිසිම අවුලක් නෑ.
එත් මොන ලබ්බකටද ආණ්ඩුවක් ඉන්නේ? එළවලු මිලක් වත් හරියට පාලනය කරගන්ඩ බැරි? යකෝ මේ ඉන්නේ ලෝකේ ඉන්න හොඳම හමුදාව නේද?


සිරාවට මචන් හැම රෙද්දටම මුන් දේශපාලනය ගාව ගන්නව,![]()
එහෙම නෝන්ඩි කරන්න එපා ඕයි![]()


එහෙම කියලා උඹ මාව ලැජ්ජ කරන්නේ එහෙම නැහැ හරිද....?![]()
දැන් එතකොට උබ කියන්නෙ මිගා කිව්ව වගේ ඉන්දියාව අල්ලන්න කියලද?. මම නම් මෙතන කතා කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ පැත්තෙන්. අසරන මිනිස්සුන්ව කලුකඩ එලවලු කාරයන්ට බිලි නොදී සාදාරන ලෙස කවුරු වෙලදාම් කලත් ප්‍රශ්නයක් නෑ කියලයි මට හිතෙන්නෙඅනිත් උන් ගැන මම දන්නේ නැහැ මචන්.... මම නම් දේශපාලනය ගාවගෙන කතා කරන්නේ...
හමුදාවට කියලා එලවලු වැවුවට කමක් නැහැ මචන්..... නමුත් මම කියන්නේ නිල ඇදුම පිටින් සාමාන්‍ය වෙලෙන්දෙක් ගානට දාලා ඔහොම ප්‍රසිද්ධියේ නෝන්ඩි කරවන්න නරකයි....
මොකද එයාලා අපේ වීරයෝ.... හැමදාමත් වීරයෝ..... උබලා වෙලෙන්දන්ගේ ගානට දැම්මට හැමදාම අපිට වීරයෝ![]()
මොනවා උනත් අපි හැමදාම යාලුවෝනේ බන්,,, නිකන් මෙතන තමන්ගේ අදහස් දානවා විතරයි


ඒක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. පවතින විවෘත්ත ආර්තික ක්‍රමය තුල ආන්ඩුවට හැම් භාන්ඩයකම මිල පාලනය කරන්න බෑ. විශේෂයෙන්ම සේවා ගණයටත් අත්යවෂ්ය භාන්ඩ ගණයටත් වැටෙන්නෙ නැති භාන්ඩ.machan mage gama kandy walin 50 km atha thiyenne,ape game idan dawasakata elawalu lorry 5k wath dabullata yanawa,ape game idan dabullata thiyena durata wada dabulle idan colombo walata thiyena dura adui.eth ape gamedi elawalu 1kg ganna gana colombo walata eddi 100g -250g athara ganakata samana wenawa.anduwa karanna ona e athara thiyena mila ihala yama wenne komada kiyana eka hoyala piliyam yodana eka,eth annduwa karan naththeth eka,eka eka para karanna amarui,eth ekata arambayakwath ganna ona,anduwa dan karanne athisarayata amuda gahan aeka,mole thiyena ekek welada amathi karanna onane
එකනේ බං.... උඹට තේරුණා....
සාමාන්‍ය ජනතාව සතුටින් තියන්නේ හමුදාව නං ඇයි බං ලංකාවේ රජයක් තියෙන්නේ ??
![]()

මෙතන මොකද්ද හෑල්ලු කිරීම ? කරන කාර්යයද ?අනිත් උන් ගැන මම දන්නේ නැහැ මචන්.... මම නම් දේශපාලනය ගාවගෙන නෙමෙයි කතා කරන්නේ...
හමුදාවට කියලා එලවලු වැවුවට කමක් නැහැ මචන්..... නමුත් මම කියන්නේ නිල ඇදුම පිටින් සාමාන්‍ය වෙලෙන්දෙක් ගානට දාලා ඔහොම ප්‍රසිද්ධියේ නෝන්ඩි කරවන්න නරකයි....
මොකද එයාලා අපේ වීරයෝ.... හැමදාමත් වීරයෝ..... උබලා වෙලෙන්දන්ගේ ගානට දැම්මට හැමදාම අපිට වීරයෝ![]()
ඒක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. පවතින විවෘත්ත ආර්තික ක්‍රමය තුල ආන්ඩුවට හැම් භාන්ඩයකම මිල පාලනය කරන්න බෑ. විශේෂයෙන්ම සේවා ගණයටත් අත්යවෂ්ය භාන්ඩ ගණයටත් වැටෙන්නෙ නැති භාන්ඩ.
ආන්ඩුවෙන් පාරිබෝගික මිලක් දැම්මොත් වෙන්නෙ කඩ කාරයො උන්ගෙ ලාභ තියාගන්න එලවලු ආනයනය කරන එක. එතකොට ඇතිවෙන්නෙ ඊටත් වඩා ලොකු ප්‍රෂ්ණයක්.
රිජුව මිල පාලනය කරන්නෙ නැතිව මිල අඩු කරන්න යොදපු හොඳ ක්‍රමයක් තමයි මේ කරලා තියෙන්නෙ.
මෙතන මොකද්ද හෑල්ලු කිරීම ? කරන කාර්යයද ?
එහෙම නම් මම මෙහෙම අහන්නම් : මොකක්ද වඩාත් වීරෝදාර ? කාටවත් හින්සාවක් නොකර එළවලු විකුනන එකද මිනී මරන එකද ?
uba kiyana ekath aththa.Training ekedi mita passe elawalu wikunnath igannuwanam hari.

මේක දීර්ග කාලීනව කලාට ඇති වරදක් නෑ. ක්ලිනුත් හමුදා (තිවිධ හමුදා වලින්ම) වලින් 'welfare shops', ඉන්ධන පිරවුම් හල්, හොටල් (හමුදාවෙන් කරන හෝටලක් දැනටත් bristol street එකේ තියෙනව) කරගෙන ගියා. ඔය දැං කැගහ කට්ටියට ඒව මතක නැතිව ඇති.me karana deth hodai machan,eth meka digu kalina wisadumak neme,me gaththa thirane godak hoda ekak,mokada kalu kada karayanta katakwath hollanna bane