Sri Lanka හපෝයි Internet

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
israel wala internet etata thibuna eakaadikariya bidinna erata rajayen wadi wadiyen seva sapayana ayathana bihi kala. eaka nisa dan wadi wegawath antharjala pahasukam laba damin paribogikayo wadipura alla ganna ema rate hama ayathanayakma uthsaha karanawa.. mama hithana widihata diunu una wena hama ratakma ehemai
ow ow

i have about 10 ADSL providers to choose from

competition will create better services like unlimited calls
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    Lankawe thiyenne Internet mafia wak

    mulu lokema internet speed, usage wadi wenakota lankawe eke anith paththa

    SHAME TO BE AN SRI LANKAN
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කොච්චර මිනිස්සු ලංකාව වෙන කොහෙටත් වඩා හොදයි කීවත්,,මොනාද බන් මෙහෙ හිටියා කියලා අපිට ලෑබෙන්නේ,
    දෑන් දෑන් අපිටම දුක හිතෙනවා ශ්‍රී ලාංකිකයෙකු වීම ගෑන!
     
    • Like
    Reactions: helo256

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    කොච්චර මිනිස්සු ලංකාව වෙන කොහෙටත් වඩා හොදයි කීවත්,,මොනාද බන් මෙහෙ හිටියා කියලා අපිට ලෑබෙන්නේ,
    දෑන් දෑන් අපිටම දුක හිතෙනවා ශ්‍රී ලාංකිකයෙකු වීම ගෑන!

    ow ban sirawata :( epa wela tiyenne
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අම්මප ඇත්ත මචන්.පණ යනකන් බිල් ගෙවනව ඒත් ස්පීඩ්....:(:(:(:(


    affata siri mage dilog eke kawadawath ochchara dekala na uparima 1.1mbps awith thiyenne.naththan 50-140kbps
    fup active unama baduma thamai
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    1112567454.png


    1112569120.png


    1112570783.png


    මේ airtel වල මේ වෙලවෙ ගත්තු ස්පීඩ් ටෙස්ට්
    සර්වර් එක මත ස්පීඩ් එක වෙනස් වෙනවා

    මට දවල් ට 1.5Mbps විතර එනවා. හැබයි මේක අන්ලිමිටඩ් package එකක් නෙවි
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Lankawe net melo rahak naaaa :(
    Lankawa diyunu karala gan na ona

    Rata diyunu karan na dan kale internet, communication wadagath

    Singapore (size = Colombo district) is a good example

    They have top class technology in asia

    Watura, kuburu, farming nathi ratak

    Watura, kama ratin import karanawa

    Singapore diyunu ratak wime rahasa good management + low corruption + business economy

    Lankawatath diyunu wen na puluwan hari plan ekak thiyanawa nan
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ලංකාවේ ඇති දුරකතන සහ විදුලි සංදේශන සමාගම් මොනවා කිව්වත් මොන ස්පීඩ් දුන්නත් මොන තරම් අඩුවට දුන්නත් ලංකාවේ භාවිතයට සුදුසු කිසිදු අන්තර්ජාල පහසු කමක් තවම නැත. කිසිදු අන්ලිමිටඩ් සේවාවක් ද තවම නැත. 8ජීබී අවසන් වූ පසු ගූගල් එකට වත් යාමට නොහැකි ඩයලොග් ද අන්ලිමිටඩ් ගැන අසා වත් නැති මොබිටෙල් ද පාරිභෝගිකයන්ව මල පන්නනා එස්.එල්.ටී ද මේ ගැන සිතිය යුතු කාලය දැන් එළඹී තිබේ . එයාටෙල් ගැන එතරම් චෝදනා නැති නමුත් එහිද ගැටළු නොතිබෙන්නට නොහැක.
    ලංකාවේ අන්තර්ජාල පාරිභෝජනය දැන් ඊමෙල් හෝ ගූගල් වලට සීමා වී නැති බව මෙම ආයතන වටහා ගත යුතුය. කල යුත්තේ ලයින් ස්ලෝ කිරීම හෝ ලිමිට් දැමීම නොව දිනෙන් දින ඉහල යන ඉල්ලුමට සැපයුමක් ලබාදීමට කටයුතු කිරීමය.

    :sorry::sorry::sorry:

    Mana use karanne airtel unlimed pakg eka....
    aulak na...download speed.....
    simple plan ekak bn eka :D