ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    325
  • Poll closed .

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
24595623.jpg
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අපේ ඩිජෙ අශාන් කොලුවට දුන්නා ...අනිත් අය තරහ වෙන්න එපා හොඳේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නුවර ටවුමට ගිහිල්ලා පොඩි වැඩවගයක් කරලා ආවා..
    ඒ අතරේත් මට යාලුවන් සහයෝගයක් දිලා.. :)

    ඉදිරියටත් ඒ වගේ සහයෝගයක් අපේ එළකිරි සමාජිකයන්ගෙන් ලැබෙයි කියලා
    බලාපොරොත්තු වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ ඩිජෙ අශාන් කොලුවට දුන්නා ...අනිත් අය තරහ වෙන්න එපා හොඳේ

    ප්‍රශ්නයක් නෑ.. යාලුවා..
    එක පවුලේ අය වගේ ඉන්න අය අතර මොන
    ආරවුල් ද..
    ;)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අනිවා මචො..
    ඡන්ද දාගෙන ආතල් ගත්තට අපි ඔක්කොම එකම එළකිරි පවුලෙ කොල්ලෝ...


    ප්‍රශ්නයක් නෑ.. යාලුවා..
    එක පවුලේ අය වගේ ඉන්න අය අතර මොන
    ආරවුල් ද..
    ;)

    අනිවා ඒක තමයි වෙන්න ඕන ..... කොහෙන් දිනුවත් දිනන්නෙ එලකිරි එකෙක්නෙ
     
    • Like
    Reactions: rauxz