
අපේ ඩිජෙ අශාන් කොලුවට දුන්නා ...අනිත් අය තරහ වෙන්න එපා හොඳේ

ප්රශ්නයක් නෑ.. යාලුවා..
එක පවුලේ අය වගේ ඉන්න අය අතර මොන
ආරවුල් ද..![]()
අනිවා මචො..
ඡන්ද දාගෙන ආතල් ගත්තට අපි ඔක්කොම එකම එළකිරි පවුලෙ කොල්ලෝ...
ප්රශ්නයක් නෑ.. යාලුවා..
එක පවුලේ අය වගේ ඉන්න අය අතර මොන
ආරවුල් ද..![]()