හොස්ටල් රුවන් වැකි....
මම ෆස්ට් ඉයර් එකේ හිටපු රූම් එකේ බිත්තියෙ මෙහෙම ගහල තිබුනා.
" ආලය බීඩියකි. එය උරන්නා මෝඩයෙකි "
ඔයාල හිටපු රූම් වලත් ලියල තිබුනු වාක්‍ය, කවි වගේ දේවල් මතක නම් ඒව බෙදා හදා ගනිමු ද?