හොස්ටල් රුවන් වැකි....

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Machan uni hostel wala nam inna hamba wenne nehe apita...meka gahala thibune school ake wall akaka

    කෙල්ලගෙ නම මම පපුවෙ කොටනවා
    ඉදි කටු මිටියෙන් හැඩට යොදා....... :lol::lol::lol:

    api hostel hitiye nahane :D public toilet wala ewa ehema nam dakala tiyanawa ;)

    thawama campus nam gihilla na.......:(:(

    patta kathaaa tika.... ohoma yan.... ela ela

    කැම්පස් ‍නොවුනට කමක් නෑ මචං. ඉස්කෝලේ, බස් එකේ, කෝච්චියෙ ඕනම තැනක අපි නොහිතන විදිහෙ අරුතක් තියෙන දේවල් අපිම අතින් ලියවිලා තියෙන්න පුලුවන්. ඒ වගේ මතකයේ හිටපු දේවල් ‍පෝස්ට් කරන්න.
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මෙක පරණ එකක් ලියලා අපේ ඉස්කොලේ ටොය්ලෙට් එකේ :eek:

    කොල්ලා: ඉන්නකො මම හෙමිට දාන්නම්
    කෙල්ල: අනේ මට රිදෙය් පැටියො…. :(
    කොල්ලා: පොඩ්ඩක් රිදුනට මොකද
    කෙල්ල: රිදෙනවා රත්තරන් :|
    කොල්ලා: ඉවසන් ඉන්න කෙල්ලෙ තව ටිකය්නේ
    කෙල්ල: එක හරිම හිරටනේ යන්නෙ, එලියට ගන්නකො
    කොල්ල: එහෙනම් කමක්නැහැ සුදු අපි වෙන "Wedding Muddak" බලමු


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේකට නං සෑහෙන්න වෙලා යන්න ඇති ලියන්න.
    3.gif


    මේක මට කිව්වේ අපේ මාම කෙනෙක්.... පස්සෙ කල්පනා කරද්දි තමයි ගොඩක් දේවල් තේරුනේ:rofl::rofl:

    ගෑනු කියන්නේ මල්ලියෙ නොගෑවෙනු.......:lol::lol:

    ඒක නං මරු:lol:

    ගැහැණිය අපායේ දොරටුවයි

    :)

    ඇත්තෝ කති... බොති... සු#ති...

    නැත්තො සු#ත අතගා බලති

    තව විදිහකට කිවුවොත්

    ඇත්තෝ කති... බොති... ප්‍රීතිවෙති...

    නැත්තෝ හඬති... වැලපෙති... හුලo බොති...
    :baffled::baffled:

    :lol:ධනවාදී අර්ථ ක්‍රමයට අලුත් විධියක විග්‍රයක්..

    godak ewa methana danna bae machao

    පුලුවන් ඒව දාපං කෝ..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේක අපේ පාසලේ වැසිකිලියේ ලියලා තිබුන එකක්.

    මුත්‍රා කළ පසු සොලවන්න.
     

    Ceylonwave

    Member
    Dec 9, 2010
    60
    4
    0
    Athurugiriya
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    රට කජු විකුනනවා
    මගේම ලියුමක් ගොටුවක් සදා
    මට රට කජු දෙනවා
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    රන් සළු වලින් තිබුනත් එය වසාලා
    මසකට වරක් යයි කුණු ලේ ගලාලා
    ඒ බව නොදත් අපෙ හු**ගෙ පුතාලා
    වස බී නසී එක හු**ක් පතාලා



    අපේ A/L Chemistry පන්තියෙ desk එකක් මත ලියාල තිබ්බ රුවන් වැකියකි....
     
    • Like
    Reactions: charith05

    biyagama

    Member
    Mar 19, 2008
    72
    0
    0
    කෙතරම් සිනහවී සිටියත්...
    මසකට වරක් දුකට පත්වන සතා ගැහැණිය වේ..
    .
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    meeka mama desk eka ka liyapu ekak

    නොකරපු දෙයකුත් නෑ... කරගත්තු දෙයකුත් නෑ...
     
    • Like
    Reactions: chaarr