වියදම්..

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    හැමදාම ඵළකිරි ඵ‍කේ තියෙන්නෙ අමුතුම ඵව්වානෙ.
    ඔන්න ඉතින් මමත් ඵකක් පටන් ගන්න යන්නෙ.
    මෙන්න මේකයි සීන් ඵක..


    ඔයාලා සල්ලි තියෙන වෙලාවට හම්බානෙක වියදම් කරනවානෙ.
    නැති වෙලාවට ඇපත් නෑ.. (ඇප ලොවෙත් නෑ :shocked: )


    ඉතින් ඇප නැති වෙන්න හරි ඇති වෙන්න හරි ඔයාලා දවස තිස්සෙ
    වියදම් කරන ගණන් හිලව් මේ ත්‍රෙඩ් ‍ඵකේ දාන්න.

    හැබැයි වියදම් කලේ මොනවාටද කියලත් දාන්න හොදේ...
    :nerd::nerd::nerd::nerd::nerd:
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    හා හා පුරා කියලා මම අද වියම් කලා..

    උදේ ‍ටී ඇන්ඩ් සීනිසම්බල් පාන් ඵකට= 40
    දවල් කෑම= 115
    අන්තර්ජාල = 800
    පිනෑන්ස් (බයික්)= 4500
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,295
    6,154
    113
    CHICKEN KOTHTHUWAK KAWA RATA 190 i
    00020534.gif

    BUYINCOINS AKEN WEB CAM 2K GATHTHA DAN $12
    000206A6.gif


     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    ude bike petrol --- 200Rs
    ude kema-- omlet bun ekay---30Rs
    Dawal kema--Rice(Uni)--25Rs
    hawasa coke ekay---35Rs
    Somthing else cant say---60Rs
    TOTAL =============350Rs
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,295
    6,154
    113
    oooken mama badu wagayak aragena thaama awe na bunz.. 10 days wenawa...

    mageth na ban thama 3weneda dapu awa...:baffled::baffled::baffled:
    item 7k wage anna theynawa...un ape package wla pho danawane address akath 1ka.ahinda aulak na.:rolleyes::rolleyes::rolleyes: