යාලුවනේ මං ගාව වැඩිපුර රවුටර් එකක් තියනවා ඒක මට සල්ලි හදිස්සියක් නිසා මම ඒක විකුනනවා.ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට පීඑම් එකක් හරි මේ ත්රේඩ් එකේ හරි දාන්න.මේකෙ තාම වගකීම් කාල සීමවවත් එවර නැහැ.ඔයාල දන්න අයටත් මේක ගැන කියන්න අද හවස වගේ පුලුවන්නම් වඩාත් හොදයි
කැම් ඒක ගෙදර නැති නිසා මේක දැම්ම
කැම් ඒක ගෙදර නැති නිසා මේක දැම්ම
Last edited:

