තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය කාට වුනත් තියෙනවා.........
ඒක නිසා තමන්ට කැමති දෙයක් සමාජයට අහිතකර නොවන විදිහට කලාට කිසිම වැරැද්දක් නැහැ......
ලස්සනට ඉන්නත්....... ලස්සනට ඉන්න අයව දකින්නත් කවුරු වුනත් කැමති වෙයි මම හිතන්නේ.........



kattiya tika tika set wenawa wagee![]()
