tamil ekak ehemama copy karala mama nam ea song ekata asana sirasa eke eka ahilama athi wela![]()
video eka hitan 

ගිහාන් අද ෆැෂන් ගැන කතා කරන්නේ
මිනිහාගේ කොන්ඩේ ස්ටයිල් එකට ගෙදරින්
බැනලා තට්ටේ ගාන්න උනාට පස්සේ හිතේ දුකට


mekata wela thiyenneth mata wela thiyena wadema thamai newa mamath dan oya cut ekata bahala inne 

api song ekak illuwoth denawado!!!
anith eevanum ada show eke denne nae man hithanne 
තමන්ට ගැලපෙන විදිහ දන්නෙ නම් ඉතින් තමන්ම තමා. ඒක ඉතින් එකිනෙකාට වෙනස් වෙනවනේ. ඒක අපිට කියන්න බෑ එයා අන්දින්න ඔනෙ මෙහෙම, මෙයා අන්දින්න ඕන මෙහෙම කියලා. ඔළුව කියන දෙය පාවිච්චි කරන්න ඕන තැනක් තමා මෙතන. මොකද සමාජයේ හිනාවට සහ උපහාසයට ලක්නොවෙන විදිහට ගැලපෙන දෙයක් කරන්න ඕන. මම කියන දේ තේරෙනව ඇති කට්ටියට..........
