demalath bhashawakda ban igena ganna lmao..
uba issella sinhala igena ganin![]()
මොකක්ද බොල ඒකෙ තේරුම....අනෙක අපේ රටේ ජාතීන් අතර අනොන්‍ය අවබෝධයක් ඇතිවෙන්න දෙමල භාෂාව ටිකක් හරි දැනගෙන ඉන්න එක වටිනවා..

demalath bhashawakda ban igena ganna lmao..
uba issella sinhala igena ganin![]()

danna deyak aai sarayak igena ganna mata pissu naha ulamo.![]()



mama nam ape rate,sinhala arenna kisi bhashawak katha karanne ne..
anika loke kopamanak kiyala watina bhashawan tiyenawada?
oya lankawe inna anith jaathin sema kenekma sinhala igena ganna ona.sinhala beri ewun raten elawanna ona.(ape rate ipadiccha ewun)




demala bashawen dana ganna one deyak thiyenawanam me thread eke ahanna. habai type karana de english walin ho sinhalen gahanna. mama sinhala maadyen igena gaththu nisa mata demala akuru kiyawanna danne naha.


මචන් දෙමෙලෙන් කොට්ටේ කියන්නේ මොකටද...
මම චා උනා ඕයි දෙමල කෙල්ලෙකුට![]()
piyy*ta demalen kiyanne kotte kiyala![]()
උබ කෙල්ලගෙන් මොනවාද ඇහුවේ?
ඒකනේ කියන්නේ....ඒකි හිනා උනා හොදටම...
හැමදේම හොදයි all is well කියලා කියන්නේ කොහමද බන්![]()
කොට්ටේ හප හපද නිදා ගන්නේ කියලා.....තව ගොඩක් එව්වා ඇහුවා බන්...
පස්සෙ තමා තේරුනේ මොකක් හරි මගුලක් තියෙනවා කියලා.![]()
යන්තමින් උබ ගුටි කන්නේ නැතුව බේරුනානේ![]()




මච්න උබ දෙමල උගන්වනවා නම් එක අවුලක් නැ
එත් කරන දෙ හරියට කරන්න
උබ කවුරු උනත් ලාංකිකයෙක් විදියට වැඩකරපන්![]()
මම කිව්වෙ මචන් ශ්‍රීලංකාවෙ ඉන්නවා නම් ජාතිය ආගමෙන් වැඩක් නැ ලාංකිකයෙක් විදියට වැඩ කරන්න කියාලා
meka sinhala ape rata kiyala mathaka thiya ganna

මම කිව්වෙ මචන් ශ්‍රීලංකාවෙ ඉන්නවා නම් ජාතිය ආගමෙන් වැඩක් නැ ලාංකිකයෙක් විදියට වැඩ කරන්න කියාලා
එතකොට කිසි අවුලක් වෙන්නෙ නැ
ජය වෙවා![]()

මම ඕකෙ අනිත් පැත්ත....මට දෙමල අකුරු කියවන්න පුලුවන්...බට් කතාකරන්න බෑ...![]()




මීට කලිනුත් දෙමල භාෂාව ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා අපේ coollifestyle4u සහෝ![]()

Peluringala?මචන් දෙමෙලෙන් කොට්ටේ කියන්නේ මොකටද...
මම චා උනා ඕයි දෙමල කෙල්ලෙකුට![]()

