cool ebay gadgets..

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    පෙප්සි චිලිට වඩා පොඩි ගානක් අඩුවෙන් දෙන එකෙක්/එකියක්

    Code:
    [URL]http://myworld.ebay.com/dragon_transformers/[/URL]

    thanks issarahata wedagath wei ... :)

    Harinam api mungen keeyak hari illaganna ona munwa promote karanawata :P

    machan ubata TAX kochchara wedunada???

    TRC Approval - 10 Mins (No Fee)
    Import & Export control ekata Rs1530/- (One and a half day wasted) :dull:
    Tax when collecting from Mail Exchanage Rs710
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ithin man ube PM walata rep kare..

    uba harine ban man borune kiuwe..ithin uba win..
    mata modayoth ekka kathakarala wadak na..and maduranga_it ta i will help soon ethakota ahagannako..:):lol::lol::lol::lol::lol::lol::lol::rofl:

    මචං අපිටත් help එකක් දෙන්න බැරි වෙයිද ....?
    ;)
     
    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    ithin man ube PM walata rep kare..

    uba harine ban man borune kiuwe..ithin uba win..
    mata modayoth ekka kathakarala wadak na..and maduranga_it ta i will help soon ethakota ahagannako..:):lol::lol::lol::lol::lol::lol::lol::rofl:

    උඹට නම කියන්න උනාම රත් උනා නෙ? උඹ එහෙ නම් නම හංග ගෙනම ඉදපන් කෝ.. කවුරු හරි පියන් කෙනෙක් අල්ලන් බඩු ටික පන්න ගෙන මෙතන පොර ටෝක් දෙනවා නෙ? අන්කල් ගෙ නම අමතක උනාද? පව් අනේ... උඹ අතේ මාට්ටු උනාම ඉතින් ඔහොමවත් කියලා මාරු වෙයන්
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    thanks issarahata wedagath wei ... :)

    Harinam api mungen keeyak hari illaganna ona munwa promote karanawata :P

    TRC Approval - 10 Mins (No Fee)
    Import & Export control ekata Rs1530/- (One and a half day wasted) :dull:
    Tax when collecting from Mail Exchanage Rs710

    බැරි කමකුත් නෑ ...මම එලකිරි එකෙ ප්‍රමොට් කරපු ටොම් ටොපාගෙ බඩු වගේක ලින්ක් පෙන්නලා ෆයිනල් ප්‍රයිස් එකක් ඔෆ(ර්) කර ගත්ත ....15.67$ එක දුන්නෙ 14$
    :yes:;):cool:...
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    උඹට නම කියන්න උනාම රත් උනා නෙ? උඹ එහෙ නම් නම හංග ගෙනම ඉදපන් කෝ.. කවුරු හරි පියන් කෙනෙක් අල්ලන් බඩු ටික පන්න ගෙන මෙතන පොර ටෝක් දෙනවා නෙ? අන්කල් ගෙ නම අමතක උනාද? පව් අනේ... උඹ අතේ මාට්ටු උනාම ඉතින් ඔහොමවත් කියලා මාරු වෙයන්

    yah ban ubata ahu unane..parissm karala thiyaganin ok..thanks for your Brilliant Discover :lol::lol::lol::lol::lol::lol::P:rofl:
     
    • Like
    Reactions: RuZZa

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    බැරි කමකුත් නෑ ...මම එලකිරි එකෙ ප්‍රමොට් කරපු ටොම් ටොපාගෙ බඩු වගේක ලින්ක් පෙන්නලා ෆයිනල් ප්‍රයිස් එකක් ඔෆ(ර්) කර ගත්ත ....15.67$ එක දුන්නෙ 14$
    :yes:;):cool:...

    :shocked: :P:P
     
    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    yah ban ubata ahu unane..parissm karala thiyaganin ok..thanks for your Brilliant Discover :lol::lol::lol::lol::lol::lol::P:rofl:

    හරිම හිනා නෙ? කස්ටම් එකේ අන්කල් කො දැන්? එයා නම හංගන් නෙ ජීවත් වෙන්නෙ? හරී පව් නෙ? මීට පස්සෙ වත් ටිකක් හිතලා වැඩ කරපන්... පොර ටෝක් දීලා ගූ නා ගන්න එපා:baffled::rofl::P:rofl:
     
    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    ah owne mata dan meter une kasunge frnda ne..ela anytime machan..mama ban me poddak fun ekak araganna gaman hitiye me POWERSELLER ekka :P :D :lol::lol::lol::lol::lol::lol:

    මචන් තව හය්යෙන් උරපන් කෝ.... දත් පාරවල් වද්දන්න එපා හොඳේ
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    හරිම හිනා නෙ? කස්ටම් එකේ අන්කල් කො දැන්? එයා නම හංගන් නෙ ජීවත් වෙන්නෙ? හරී පව් නෙ? මීට පස්සෙ වත් ටිකක් හිතලා වැඩ කරපන්... පොර ටෝක් දීලා ගූ නා ගන්න එපා:baffled::rofl::P:rofl:

    ela thanks for the Advice
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරිම හිනා නෙ? කස්ටම් එකේ අන්කල් කො දැන්? එයා නම හංගන් නෙ ජීවත් වෙන්නෙ? හරී පව් නෙ? මීට පස්සෙ වත් ටිකක් හිතලා වැඩ කරපන්... පොර ටෝක් දීලා ගූ නා ගන්න එපා:baffled::rofl::P:rofl:

    යකෝ මේ වගේ කොල්ලො ඉන්දෙද්දි අපි මොකටද පදිරි වෙන්න ... එහෙනම් තාත්තට කියපන් හෙට ඉඳන් අපි ඕඩර් කරන බඩු ගෙදෙට්ටම එවන්න කියල
    :lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හරිම හිනා නෙ? කස්ටම් එකේ අන්කල් කො දැන්? එයා නම හංගන් නෙ ජීවත් වෙන්නෙ? හරී පව් නෙ? මීට පස්සෙ වත් ටිකක් හිතලා වැඩ කරපන්... පොර ටෝක් දීලා ගූ නා ගන්න එපා:baffled::rofl::P:rofl:

    හරි බං උඹට ඌ කියන දෙ පිලිගන්න බැරි නං පැත්තකට වෙලා ඉන්න .....
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)

    යකෝ මේ වගේ කොල්ලො ඉන්දෙද්දි අපි මොකටද පදිරි වෙන්න ... එහෙනම් තාත්තට කියපන් හෙට ඉඳන් අපි ඕඩර් කරන බඩු ගෙදෙට්ටම එවන්න කියල
    :lol::lol:

    yeah machan ane ban matath ubalai thaththata kiyala custom eken items release karala diyankoo pleazzz...
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    යකෝ මේ වගේ කොල්ලො ඉන්දෙද්දි අපි මොකටද පදිරි වෙන්න ... එහෙනම් තාත්තට කියපන් හෙට ඉඳන් අපි ඕඩර් කරන බඩු ගෙදෙට්ටම එවන්න කියල
    :lol::lol:

    අහනවා කියලා ඔහොමත් අහනවද ...ලොලේ ලොල්:lol::lol::lol::lol:
     
    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0
    හරි බං උඹට ඌ කියන දෙ පිලිගන්න බැරි නං පැත්තකට වෙලා ඉන්න .....

    මචන් 2006 ඉදන් කස්ටම් එකේ හෙඩ් අපේ තාත්තා... ඉතින් මූ කියනවා හෙඩ් මුගේ අන්කල් කියලා.. ඉතින් මම මුගෙන් අන්කල් ගෙ නම ඇහුවා.. ඒක ඇහුව ගමන් මූ කියනවා නම කියන්න බැහැ ලු.. ලොල්...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ah owne mata dan meter une kasunge frnda ne..ela anytime machan..mama ban me poddak fun ekak araganna gaman hitiye me POWERSELLER ekka :P :D :lol::lol::lol::lol::lol::lol:

    11.gif
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් 2006 ඉදන් කස්ටම් එකේ හෙඩ් අපේ තාත්තා... ඉතින් මූ කියනවා හෙඩ් මුගේ අන්කල් කියලා.. ඉතින් මම මුගෙන් අන්කල් ගෙ නම ඇහුවා.. ඒක ඇහුව ගමන් මූ කියනවා නම කියන්න බැහැ ලු.. ලොල්...

    පිලිගන්න අමාරුයි අයියා .....:oo::no:
     
    Status
    Not open for further replies.