wooooowww,,,,,,Boom of jets,,,

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Boom of jets,,,woooooww

    මම අද හුඟක් කට්ටිය ආස දෙයක් ගැන මම දන්නා විදියට පොඩි කරුණු ටිකක් කියල දෙන්න තමයි හදන්නේ.මේකේ සමහර ඒවා මමත් හරියටම දන්නේ නෑ,,,,ඒ උනාට මං දන්නා විදියට ඒක කියල දෙන්නම්,,,,,,,හැබැයි මේකේ වැරදි තියෙනවනම් එච්චර ඒවා ගණන් ගන්න එපා හොඳේ,,,මට මුලින්ම හම්බුනේ මේවායේ පින්තුර,,,පස්සේ ඉතින් ඕක නිකන් දානවට වැඩිය එහෙම වෙන්නේ මොකද කියල දැම්මනම් හොඳයි නේ.මේක ගැන ලොකු විස්තරයක් නෑ,,,,,ඒ උනාට මේ ටික නොදන්නා අයත් හුඟක් ඉන්නවා,,,,මමත් මේක දන්නේ මේ ගැන හෙව්වට පස්සේ,,,,,,,,,:):):)


    මම හිතන්නේ ඔයගොල්ලෝ අහල ඇති,,,jet එකක් හරියටම ඔයගොල්ලොන්ගේ ඔළුවට උඩින් යනකොට නිකන් මහා හය්යෙන් අකුණක් ගැහුවා වගේ විශාල අමුතු ශබ්දයක්.ඔයගොල්ලෝ දන්නවද මේක මොකද්ද කියල???,,මම දැන් කියන්න හදන්නේ අන්න ඒක ගැන තමයි.මේකට කියන්නේ SUPER SONIK BOOM කියල,(මම මේකට සිංහලෙන් කියන එකනම් දන්නේ නෑ ),,,,,,,මේක ඇතිවෙන්නේ jet එකක් (jet එකක් කියන්නේ කොච්චර වේගවත් යානයක් ද කියල මම ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ) ඉතා වේගයෙන් ගමන් කරද්දී ,ඒ කියන්නේ jet එකක් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරද්දී ,එම අවස්ථාවේදී jet එක ධ්වනි තරංග සීමාව (ශබ්දයේ සීමාව,ශබ්ද තරංග වල සීමාව) පසු කරනවිට,ධ්වනි තරංග සහ jet එකේ වේගය එකිනෙක ගැටීම නිසා ඇතිවන කම්පනය මෙසේ මහා ශබ්දයක් සමග අපට ඇසේ.මෙය හරියට බෝට්ටුවක් වේගයෙන් ජලයේ ඉදිරියට යනවිට බෝට්ටුව විසින් පිටු පසට ජලය තල්ලු කරමින් රැලි නංවනවා වැනිය. මෙහි පහල දක්වා ඇත්තේ jet එකක් තම වේගය වැඩි කරද්දී නියම වෙලාවේදී ගත් ඡායාරූපයි.



    sonicboom12893275.jpg



    sonicboom32908122.jpg



    sonicboom22902370.jpg



    sonicboom42950020.jpg



    sonicboom52954890.jpg



    sonicboom62960050.jpg



    sonicboom6f22raptor1296.jpg



    sonicboom93137231.jpg



    sonicboom113147221.jpg



    sonicboom103140510.jpg



    sonicboom123155088.jpg



    sonicboomb2bomber316799.jpg



    sonicboomb1bomber316190.jpg



    sonicboomblueangel32916.jpg



    sonicboomblueangel13294.jpg


    sonicboomf22raptor33000.jpg



    sonicboomf22raptor33309.jpg



    sonicboomf18hornet33242.jpg



    sonicboomoutofsupersoni.jpg



    sonicboomf183317218.jpg



    sonicboomoutofsupersoni.jpg



    sonicboomoutofsupersoni.jpg



    sonicboomoutofsupersoni.jpg



    sonicboomoutofsupersoni.jpg



    sonicboomretrof14349789.jpg



    sonicboomoutofsupersoni.jpg



    sonicboomoutofsupersoni.jpg





    මම හිතනවා බලන හැමෝම comment එකක් දාවි කියල.මොකද ඒවා තමයි හුඟක් වැදගත් වෙන්නේ.ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේකට කැමති නම් මම හිතනවා ඔයගොල්ලෝ rep දේවි කියල.:):):):):):):)
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම දැනගෙන හිටියෙ නැහැ මේ ගැන මීට කලින්......
    රෙප් ඉවරයි සහෝ.........