යුධ අධිකරණය අධිකරණයක් නොවේ

humanrights

Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    යුධ අධිකරණය අධිකරණයක් නොවේ

    20110125085258.png
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    b156.jpg

    ජනවාරි 26 වෙනිදාට ජනාධිපතිවරණය අවසන් වී හරියටම වසරක් සපිරෙන මොහොත වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් බොහෝ කරුණු තීරණය වී තිබෙන තත්වයක් නිර්මාණය වෙමින් තිබෙ. එනම් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අතිශය තීරනාත්මක නඩු තීන්දුවක් ජනවාරි 25 වෙනිදා ප‍්‍රකාශයට පත්වීමට නියමිතව ඇති හෙයිනි. ජනාධිපතිවරණය අවසන් වී හරියටම වසරක් සපිරෙන මොහොතේ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්වීම එක අතකට රාජපක්ශ ආණ්ඩුවට දෛවයේ සරදමක් වීමෙ ලකුණු පහල කරමින් තිබෙ.

    දැනට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් නඩු ගණනාවක් ඇසෙමින් පවතී. මෙ සියලු නඩු උඩු යටිකුරු විය හැකි නඩුවක තීන්දුව අපි අපේක්ෂාවෙන් පසුවෙමු. ඒ අන් කිසිවක් නොව යුධ අධිකරණය ස්වභාවික යුක්තිය පසිඳලන අධිකරණයක්ද නැද්ද යන්න තීරණය කෙරෙන නඩුවෙ තීන්දුවයි.

    යම් ලෙසකින් වත් යුධ අධිකරණය ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ ගණයට නොවැටෙන බවට තීන්දු වුවහොත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රිධුරය අහෝසි නොවන්නේය. එවිට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ හඞ යලි පාර්ලිමෙන්තුවට ගෙන යා හැකි වනු ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ෆොන්සේකා මහතාගේ හඞට භය බවට සුදු කොඩි නඩුව කදිම නිදසුනකි. එමනිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු ගමන වලකාලන්නට ඔවුහු උත්සාහ ගනු ඇත.

    යම් ලෙසකින් යුධ අධිකරණය ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ ගණයට වැටෙන බවට තීන්දු වුවහොත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රිධුරය අහෝසි වන්නේය. එහෙත් එවිට Hicorp සිදුවීමට අදාල නඩුව ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදුවන්නේ එකම සිද්ධියට අදාල නඩු 2ක් ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ 2ක පවත්වාගෙන යා නොහැකි නිසාය. එමනිසා කුමන තීන්දුව ලැබුනත් ජනරාල් සරත් ෆොන්සේකා න්‍යයාත්මකව ජයග‍්‍රාහකයා වනු ඇත. එහෙත් මින් පලමුවැන්න සිදුවෙතැයි අපි අපේක්ෂාවෙන් පසුවෙමු.

    ඒ සුවිශේෂි සිදුවීම් පෙලක ඓතිහාසික ආරම්භය එය විය හැකි නිසාවෙනි.

    http://lahirusenanayake.wordpress.com/2011/01/23/sarath-fonseka/

    • Like
    Reactions: Sachinth

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    එතකොට මෙච්චරකල් යුධ අධිකරණ වලින් දීපු දහස් ගනන් තීන්දු වලට මොකද වෙන්නේ? පොන්සේකාගේ කාලයේදීම දඩුවම් දීපු හමුදා සෙබලු?

    එකම සිද්ධියට අදාළ නඩු ඕනෑම ගණනක් තියන්න පුළුවන්. එකම චෝදනාවට අදාළව අපරාධ නඩු එකකට වැඩි ගණනක් එකම් රජයකට දාන්න බැහැ. (සිවිල් නඩු ඕන තරම් දාන්න පුළුවන්).
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පොන්සේකා දඬුවම් දෙනකොට ඒක අධිකරණයක්.......
    පොන්සේකාට දඬුවම් දෙනකොට ඒක අධිකරණයක් නොවේ.......:lol::lol::lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ශේෂ්ථාධිකරනය තීරනය කරපු බව දන්නෙ කොහොමද ? ඒක තවම තීරනය කරල නැහැ. බොරු කතාවක්. මේ thread එක remove කරන්න. අධිකරනයට අපහාස කිරීමක් !
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    b156.jpg

    ජනවාරි 26 වෙනිදාට ජනාධිපතිවරණය අවසන් වී හරියටම වසරක් සපිරෙන මොහොත වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් බොහෝ කරුණු තීරණය වී තිබෙන තත්වයක් නිර්මාණය වෙමින් තිබෙ. එනම් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අතිශය තීරනාත්මක නඩු තීන්දුවක් ජනවාරි 25 වෙනිදා ප‍්‍රකාශයට පත්වීමට නියමිතව ඇති හෙයිනි. ජනාධිපතිවරණය අවසන් වී හරියටම වසරක් සපිරෙන මොහොතේ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්වීම එක අතකට රාජපක්ශ ආණ්ඩුවට දෛවයේ සරදමක් වීමෙ ලකුණු පහල කරමින් තිබෙ.

    දැනට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් නඩු ගණනාවක් ඇසෙමින් පවතී. මෙ සියලු නඩු උඩු යටිකුරු විය හැකි නඩුවක තීන්දුව අපි අපේක්ෂාවෙන් පසුවෙමු. ඒ අන් කිසිවක් නොව යුධ අධිකරණය ස්වභාවික යුක්තිය පසිඳලන අධිකරණයක්ද නැද්ද යන්න තීරණය කෙරෙන නඩුවෙ තීන්දුවයි.

    යම් ලෙසකින් වත් යුධ අධිකරණය ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ ගණයට නොවැටෙන බවට තීන්දු වුවහොත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රිධුරය අහෝසි නොවන්නේය. එවිට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ හඞ යලි පාර්ලිමෙන්තුවට ගෙන යා හැකි වනු ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ෆොන්සේකා මහතාගේ හඞට භය බවට සුදු කොඩි නඩුව කදිම නිදසුනකි. එමනිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු ගමන වලකාලන්නට ඔවුහු උත්සාහ ගනු ඇත.

    යම් ලෙසකින් යුධ අධිකරණය ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ ගණයට වැටෙන බවට තීන්දු වුවහොත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රිධුරය අහෝසි වන්නේය. එහෙත් එවිට Hicorp සිදුවීමට අදාල නඩුව ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදුවන්නේ එකම සිද්ධියට අදාල නඩු 2ක් ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ 2ක පවත්වාගෙන යා නොහැකි නිසාය. එමනිසා කුමන තීන්දුව ලැබුනත් ජනරාල් සරත් ෆොන්සේකා න්‍යයාත්මකව ජයග‍්‍රාහකයා වනු ඇත. එහෙත් මින් පලමුවැන්න සිදුවෙතැයි අපි අපේක්ෂාවෙන් පසුවෙමු.

    ඒ සුවිශේෂි සිදුවීම් පෙලක ඓතිහාසික ආරම්භය එය විය හැකි නිසාවෙනි.

    http://lahirusenanayake.wordpress.com/2011/01/23/sarath-fonseka/

    එදා යුද්ධය ජයගත් මොහොතේ ස්වභාව ධර්මය පවා උද්දාමයට පත්ව ආසිරි මල් වැසි වැස්සවීය.ඉන් පසු ගත වූ මේ වසර තුළ සිදු වී අති දේ ගැන සිත බලමු. දූෂිත පාලකයින් යුද්ධයේ සැබැ විරුවා තිරිසන් ලෙස සිර ගත කරන ලදී.කම්පාවට පත් වූ මහජනයා. ආගමික නායකයින් ,සන්විධාන විරෝධය පෑහ. සාප කළෝය.පාලකයින් නිහඩය.අනතුරුව ඉඩිරිපත් වූයේ ස්වභා දහමයි.වැස්ස අහස ගුගුළේය වැස්ස වලාහක දෙවියෝ කම්පා විය. මහ පොළොව දෙදරා ගියේය.කදු කඩා වැටුනේය .තවමත් දෙදරා යමින් පවතී.පාලකයිනි !, තොප තවමත් පමා නැත.වැරදි නිවැරදි කරනු,එසේ නොවුවහොත්, දෘශ්‍ය,අදෘශ්‍ය සෑම බල වේගයක්ම සත්‍යය වෙනුවෙන් නැගී සිටිනු ඇත.
     
    ඕස්ට්‍රේලියාවට, බ්‍රසීලයට ගංවතුර ගලන කං වැස්සේත් ඒකද????:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: rehan1986

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ජනපති තුමන් නම් කරන ලද, විනිසුරුවන් සිටින යුධ අධිකරණය, අධිකරණයක් නොවෙන බවටත්, මෙය පාර්ලීමේන්තුවේ උත්තරීභවට බලපෑම් කල නොහැකි බවටත් සරත් ෆොන්සේකා මැති තුමා දිගටම මංත්‍රීවරයෙක් බවටත් ශේෂ්ඨාධිකරනය තීරනය කර ඇති බව වාර්ථා වේ.මේ තීන්දුව හෙට දින ප්‍රකාශයට පත් වීමට නියමිතයි.නිර්භීත අපක්ශපාතී අපේ විනිසුරුවන්ට අපේ ගෞරවය නිතැතින්ම හිමිවේවා.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=13742

    :lol::lol::lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යට‍තේ පිළිගත් අධිකරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි.

    ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අ‍හෝසි කිරීමට එරෙහිව සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය විසින් යුද අධිකරණය පිළිබඳ අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා විසින් එක් නඩු තීන්දුවක් ද සලීම් මර්ෂුක් විනිසුරුවරයා විසින් තවත් තීන්දුවක් ද අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි.

    යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය යටතට ගැනෙන පිළිගත් අධිකරණයක් බව අදාළ තීන්දු දෙකේම සඳහන් කර තිබුණි.

    යුද අධිකරණයට මරණ දඩුවම සහ සිරදඩුවම් පැනවීමට බලය පවතින බව පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි දඩුවමක් පැනවිය හැක්කේ පිළිගත් අධිකරණයකට පමණක් බව ද සඳහන් කරයි.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    මම දන්න ලෝයර් කෙනෙක් මට විහිලුවට බොරුවක් කියලා වගේ. හැබයි මිනිහා මට කීවෙ සරත්ගේ පැත්තට තමයි වැඩි වාසි තියෙන්නේ කියලා.ඒකා දන්න නීතියක් නෑ වගේ.