SLT ADSL got my speed fixed

shehan360

Member
Jun 20, 2008
195
6
0
මචන්ලා මගෙ ස්පීඩ් එක නම් හඩල..දෙපාරක් COMPLAIN කරා...21 - 25 වෙනකන් මන් ගෙදර හිටියෙ නැ... ඒ නිසා ඉන්ටෙර්නෙට් USE කරෙ නෑ...21 වෙනකන් පට්ට ස්ලොව්...5KB විතර.. එත් 25 ඉදලා 65KB විතර එන්න ගත්තා..උබලත් දවස් 4 ක් විතර ඉන්ටෙර්නෙට් USE කරන්නෙ නෙතුව ඉදලා බලපන්...
 

kodi666

Member
Feb 27, 2007
419
6
0
උඹට පිස්සුද යකෝ. ඉන්ටර්නෙත් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද එක දවසක් වත් ඉන්නේ? මමත් අද කම්ප්ලේන් එකක් දැම්මා. බලමුකෝ
 

crazyman

Member
Nov 20, 2010
129
2
0
mamanam issara indan eka wagema pawichchi karanawa, maasekata 15GB wage thamai baanne. but speed awlak naha. 60k wage enawa hamadaama . . ;)
 

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    උඹට පිස්සුද යකෝ. ඉන්ටර්නෙත් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද එක දවසක් වත් ඉන්නේ? මමත් අද කම්ප්ලේන් එකක් දැම්මා. බලමුකෝ

    aniwa kanna nathath INTERNET ONI>.....!!!!:P
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    macho matath SLOW ube news eka nam maru.
    21 idala thami math slow unne mama uba kiyana eka heta idalama karanava :D
     

    shehan360

    Member
    Jun 20, 2008
    195
    6
    0
    උඹට පිස්සුද යකෝ. ඉන්ටර්නෙත් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද එක දවසක් වත් ඉන්නේ? මමත් අද කම්ප්ලේන් එකක් දැම්මා. බලමුකෝ


    KATHAWA ATHHA MATAH EHEMA THAMA..MAMATH USE KARE NATHHE TRIP EKAK GIYA NISA.. :D
     

    shehan360

    Member
    Jun 20, 2008
    195
    6
    0
    KATHAWA ATHHA MATAH EHEMA THAMA..MAMATH USE KARE NATHHE TRIP EKAK GIYA NISA.. :D

    UBALA NIKAMATA TRY KARALA BALAPAN..ETHAKAN PHONE EKEN WATH PALAYAN.. :P
    MUN TRC EKATA CALL KARE WATH NE, HEBEI UNTA EMAIL EKAK DEMMA UN REPLY KALE NE, TRC EKEN FIX KARA WENNATH BE MOKADA USERNAME EKA DUNNE NE MUN UNTA.
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    ubata sure da?
    uba inne koheda?
    uba me masse kochara download karada?
    uba ta venda enna speed eka kohomada?
    dan speed eka kohomada?
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    ane kiyapan macho mata dan patta slow
    mata hitai me router eka SLT eke manage kenekge uluve gahanna.
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    මොන මෝඩයන්ද 512kbps එකටත් FUP දාන්නේ 4mbps එක 2mbps බැස්සුවනම් කමක් නෑ ,මේක හරියට කොන නැති තම්බියගේ තවත් කොනකැපුවා වගේ වැඩක්.:no: