මේවා කොහොමද ? අනිවාර්යයෙන් බලන්න

uni-soft

Member
Dec 2, 2010
253
63
0
මේවා කොහොමද ? අනිවාර්යයෙන් බලන්න

ඔය මුලින්ම තියෙන පික් එකේ මැද තියෙන කතිරේ දිහා බලන් ඉන්න.කොළ පාට බෝලයක් පේනවා නේද ? :baffled: :baffled: :rofl: :confused:

14007d1238773038-pictures-cheat-your-eyes-unnamed.gif


ඔය කොළ පට හාට් එකේ මැද තිත දිහා තත්පර 10 ක් විතර බලන් ඉදල තනිකර සුදු පාට කොලයක් දිහා බලන්න.රෝස පාට හාර්ට් එකක් පෙනේවි නිල් පාට අවුට් ලයින් එකක් එක්ක.:baffled: :baffled: :rofl: :confused:

ValentinesHeartIllusion.jpg



රෙප් නැතත් කමෙන්ට් එකක් හරි දාලා යන්න.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පලවෙනි එකනම් දැකල තියනවා
    දෙවැනි එක පට්ට
    Rep +