මේවා කොහොමද ? අනිවාර්යයෙන් බලන්න
ඔය මුලින්ම තියෙන පික් එකේ මැද තියෙන කතිරේ දිහා බලන් ඉන්න.කොළ පාට බෝලයක් පේනවා නේද ?
ඔය කොළ පට හාට් එකේ මැද තිත දිහා තත්පර 10 ක් විතර බලන් ඉදල තනිකර සුදු පාට කොලයක් දිහා බලන්න.රෝස පාට හාර්ට් එකක් පෙනේවි නිල් පාට අවුට් ලයින් එකක් එක්ක.
රෙප් නැතත් කමෙන්ට් එකක් හරි දාලා යන්න.