World Cup tickets are available to buy

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඔව් බන් හැමෝම කලින් ටිකට්ස් ගන්නෙ බිස්නස් එකට :angry:

මේ පාර නම් උඹට නාවලපිටියෙන් යාලුවෙක් හොයා ගන්න වෙයි එහෙම කරන්න.:P
ඒත් මීඩියා වල උන්ට නම් ටිකට් ටිකක් සෙට් වෙනවා.:yes::yes:

ow ban
ape ratema kalakanni hinda tamai apita kelawenne :(

mokakda ban nawalapitiye seen eka..mata therune na :baffled:
mallige innawa ban tikak loku athu tikak..ugenma thama ganna wenne ;)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ow ban
    ape ratema kalakanni hinda tamai apita kelawenne :(

    mokakda ban nawalapitiye seen eka..mata therune na :baffled:
    mallige innawa ban tikak loku athu tikak..ugenma thama ganna wenne ;)

    ඇයි බන් මහින්දානන්ද කාරය නාවලපිටියෙනෙ :rofl::rofl:
    එල එල කොහොම හරි ට්‍රයි එකක් දීපන්.

    නැත්නම් අපරාදේ චාන්ස් එක.:sorry:
    පුලුවන් නම් සෙමි එකේ එකකුත් අරන් තියා ගනින්.
    ගොඩක් වෙලාවට අපි ආවොත් ඒල ලංකාවට සෙට් වෙන්න තියෙන චාන්ස් වැඩියි :yes::yes::yes:;)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඇයි බන් මහින්දානන්ද කාරය නාවලපිටියෙනෙ :rofl::rofl:
    එල එල කොහොම හරි ට්‍රයි එකක් දීපන්.

    නැත්නම් අපරාදේ චාන්ස් එක.:sorry:
    පුලුවන් නම් සෙමි එකේ එකකුත් අරන් තියා ගනින්.
    ගොඩක් වෙලාවට අපි ආවොත් ඒල ලංකාවට සෙට් වෙන්න තියෙන චාන්ස් වැඩියි :yes::yes::yes:;)

    ammata siri owne ;)
    samahara wita basa ta thama contact athi :rofl: malliwa shape eke thiyaganna ona me tike :P

    ow ow ado kenya eka balanna yanawanam set wela yanda ;)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරියට ටිකට් ගන්න පුළුවන් තැනක් කියන්නකෝ ටිකට් ඉවර නැති
    වෙබ්සයිට් එකක්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ai machan mama oya 1st page eke yatin deela thiyenne
    img link ekak :)
    එකට ගියා ටීම් වලින් ගියාම ශ්‍රී ලංකා ටිකට් ඔක්කොම ඉවරයි නේ
    නිකන් වාෂ්ප වෙලා වගේ කෙන්යා ඒවා විතරයි ඉතුරු :dull:
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    premadasa ground eke, ticket counter eken gihin tickets ganilla macho. dan godaak kalekata kalin indan tickets wikinuwa.. tama tickets tienawa. ekkenekta 5y ganna puluwan man hitanne.