ඔව් බන් හැමෝම කලින් ටිකට්ස් ගන්නෙ බිස්නස් එකට
මේ පාර නම් උඹට නාවලපිටියෙන් යාලුවෙක් හොයා ගන්න වෙයි එහෙම කරන්න.
ඒත් මීඩියා වල උන්ට නම් ටිකට් ටිකක් සෙට් වෙනවා.![]()
ow ban
ape ratema kalakanni hinda tamai apita kelawenne

mokakda ban nawalapitiye seen eka..mata therune na

mallige innawa ban tikak loku athu tikak..ugenma thama ganna wenne








