somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

    කට්ටියට මතක ඇතිනෙ පහුගිය අවුරුද්දෙ EK හොඳට ඇක්ටිව්ව හිටිය somadasaව, මිනිහා මොකො එක පාර අතුරුදහන් උනෙ?? මට Somapaala කියන නම් දැක්කමයි මතක් උනේ මෙයාව.
    Last Activity: 07-04-2010 10:37 PM

    මෙන්න ප්‍රෝෆයිල් එක...


    http://www.elakiri.com/forum/member.php?u=220773

    මෙයාට වෙච්ච දේ දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න.. පව් වැඩේ මොනව උනාද දන්නෙ නෑ//
    ----------------------------------------------------------
    Edit:

    meya elakiri eka pawala dila wena site ekakata maru wechcha ekek

    මම හිතුවෙ මේක බයිලාවක් කියලා බැලින්නම් වැඩේ ඇත්ත...
    මිනිහා වෙන සයිට් එකක ඉන්නවා

    මිනිහා ඇයි ගියේ කියලානම් දන්නෙ නෑ, හැබැයි මම ත්‍රෙඩ් එක දාපු අරමුණ ඉෂ්ඨ උනා! දැන් මගේ ගැටලුව විසඳුනා!.. :)

     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    meya elakiri eka pawala dila wena site ekakata maru wechcha ekek

    සාක්ෂි මුකුත් තියෙනවද??:P මොකද්ද සයිට් එක??? :oo:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    status එකේ තියෙන විදිහට "somadasa is the father of GTRZ"
    වෙන්න ගියානේ:baffled:

    0137391001296556849.gif
    0137391001296556849.gif
    0396387001296557904.gif
    0396387001296557904.gif
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    u restaurant manager kenek ne tourists lage
    sure ekata suddiyak ekka panala yannathi
    dan lamaige vada nisa busy ati.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    patta chaa site ekak machan ubala ekata yanna ona naha

    උඹේ රෙප්- හින්ඳා මම හිතුවේ උඹ මෙතන බේගල් කියනවයි කියලා...
    අඩෝ ඌ සිරාවටම ගිහිල්ලා නෙද??
    0137391001296556849.gif
    0137391001296556849.gif
    0396387001296557904.gif
    0396387001296557904.gif


    යකෝ මාව එලෙව්වත් මම යන්නෑ!!
    :no::no::no:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    සෝමදාස මෙතන නැනෙ ඒ නිසා එක එක්කෙනා කියන ඒවා පිළිගන්න එපා
    සොමේ කියන්නෙ හිත හොද කෙලින් කොන්දක් තියෙන කොල්ලෙක් :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes:

    uge yaluwo tikakuth giya. samaharak ayanam dan dekema innawa.

    ow ow, yaluwo set ekakma giya, un anith site eke innawa, oya okkotama mula une mokakhari seen ekakata GT somewa ban karapu eka, some kiwwe eka asadaranai kiyala, uth ekka hitapu yaluwoth ehemai kiwwe,wawulage magul gedara giyama ellila inna epaye, nothing 2 do
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සෝමදාස මෙතන නැනෙ ඒ නිසා එක එක්කෙනා කියන ඒවා පිළිගන්න එපා
    සොමේ කියන්නෙ හිත හොද කෙලින් කොන්දක් තියෙන කොල්ලෙක් :)

    100% agreed
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    සෝමදාස මෙතන නැනෙ ඒ නිසා එක එක්කෙනා කියන ඒවා පිළිගන්න එපා
    සොමේ කියන්නෙ හිත හොද කෙලින් කොන්දක් තියෙන කොල්ලෙක් :)

    නෑ කොල්ලො මට මිනිහා වෙන තැනක ඉන්න්වට සාක්ෂි ලැබුනා... :yes:
     
    Status
    Not open for further replies.