somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??
කට්ටියට මතක ඇතිනෙ පහුගිය අවුරුද්දෙ EK හොඳට ඇක්ටිව්ව හිටිය somadasaව, මිනිහා මොකො එක පාර අතුරුදහන් උනෙ?? මට Somapaala කියන නම් දැක්කමයි මතක් උනේ මෙයාව.
Last Activity: 07-04-2010 10:37 PM
මෙන්න ප්රෝෆයිල් එක...
http://www.elakiri.com/forum/member.php?u=220773
මෙයාට වෙච්ච දේ දන්න කවුරු හරි ඉන්නවනම් කියන්න.. පව් වැඩේ මොනව උනාද දන්නෙ නෑ//
----------------------------------------------------------
Edit:
මම හිතුවෙ මේක බයිලාවක් කියලා බැලින්නම් වැඩේ ඇත්ත...
මිනිහා වෙන සයිට් එකක ඉන්නවා
මිනිහා ඇයි ගියේ කියලානම් දන්නෙ නෑ, හැබැයි මම ත්රෙඩ් එක දාපු අරමුණ ඉෂ්ඨ උනා! දැන් මගේ ගැටලුව විසඳුනා!..

meya elakiri eka pawala dila wena site ekakata maru wechcha ekek
මම හිතුවෙ මේක බයිලාවක් කියලා බැලින්නම් වැඩේ ඇත්ත...
මිනිහා වෙන සයිට් එකක ඉන්නවා
මිනිහා ඇයි ගියේ කියලානම් දන්නෙ නෑ, හැබැයි මම ත්රෙඩ් එක දාපු අරමුණ ඉෂ්ඨ උනා! දැන් මගේ ගැටලුව විසඳුනා!..

Last edited:

apith thawa tika dawasakin lost wei 