somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
එල එල, :lol::lol:
නියම ජෝකර් කෙනෙක් ඔන්ලයින් වලි ගෙවල් වලට ඇවිල්ලා බේරමු...
වෙලාවක එන්න,
වෙන රටකලුනේ ඉන්නේ, මගේ ගානේ ලංකාව පෙන්වන්නම්:lol::lol:
as u wish
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ai ane some maama honda pora ne :) mama danna tharamin nam eya honda member kenek. hitapu gaman oya podi podi case dagaththata eya honda member kenek :yes::yes::yes:

    ammo hoda podi:lol::P
    first page eke idala read karala beluwe nedda meka:(
    mehemane hemadama minissu ekama widiya ne wenas wenawa
    e wenas weema naraka widiyata unoth baduma thamai
    hoda peththata change unoth elakiri thamai
    7.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට කුණු හොයලා පුරුදු නෑ, උඹ නම් ඒවා බුක්මාක් කරගෙන ඉන්නවා කියලා පේනවා..
    මගේ වැරදිත් රිපෝට් කරපන්
    මම එළකිරි එකට වැරද්දක් කරානම් GT ඒක බලාගනී, උඹ ලොක්කා වෙන්න ඕනා නෑ
    කුනු හොයන නොහොයන එක අපි දන්නවා...මගෙත් එක්ක කෙල ගන්න එක පටන් ගත්තේ කොහොමද කියලා උඹ දන්නවනේ..සෙන්පතිකම් තියාගෙන අනික් උන්ගේ කුනු හොයන්න ඇවිල්ලා නෙමෙයිද කියලා:lol::lol::P
    මගේ නම් ඔය බුක් මාර්ක් වැඩ නෑ ඒත් මට මතකයි උඹ කොයි ත්‍රෙඩ් එකේද එහෙම කතා කලේ කියලා..මෙහෙම කරපන්..
    මේකට පලයන්..
    http://www.ekgo.tk/
    ඊට පස්සේ ටයිප් කරපන් මේක..ඊට පස්සේ බලපන් බුක් මාර්ක් කරන්න ඕනිද කියලා උඹ කරපු ගූ වැඩ:lol::lol:
    migaramk polimak
    migaramk hiruni

    මමනම් ලොක්කා වෙන්න යන්නේ නෑ ඔයා ඉතින් වෙන්ඩ් මොඩ්නේ:lol::rofl::P
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Elakiri eke lokku kanu seegiri eke innava
    kattiya meke validaganne yanava kiyala boru show dala
    atih seegiri ekata gihilla elakiri ekata baninava.
    oka traffics addaganna plan ak bump karanna epa meka mahcanla.
    ලගදි ආවට එලකිරි එක ගැන ගොඩක් දෙවල් දන්නවා වගෙ :baffled:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කුනු හොයන නොහොයන එක අපි දන්නවා...මගෙත් එක්ක කෙල ගන්න එක පටන් ගත්තේ කොහොමද කියලා උඹ දන්නවනේ..සෙන්පතිකම් තියාගෙන අනික් උන්ගේ කුනු හොයන්න ඇවිල්ලා නෙමෙයිද කියලා:lol::lol::P
    මගේ නම් ඔය බුක් මාර්ක් වැඩ නෑ ඒත් මට මතකයි උඹ කොයි ත්‍රෙඩ් එකේද එහෙම කතා කලේ කියලා..මෙහෙම කරපන්..
    මේකට පලයන්..
    http://www.ekgo.tk/
    ඊට පස්සේ ටයිප් කරපන් මේක..ඊට පස්සේ බලපන් බුක් මාර්ක් කරන්න ඕනිද කියලා උඹ කරපු ගූ වැඩ:lol::lol:

    මමනම් ලොක්කා වෙන්න යන්නේ නෑ ඔයා ඉතින් වෙන්ඩ් මොඩ්නේ:lol::rofl::P

    ඔය ටැග් දාලා තියෙන්නත් උඹනේ බන්:lol::lol:
    මම නම් මොඩ් කෙනෙක් නෙමෙයි, උඹට කොහොමත් එළකිරි එකේ ඇඩ්මින්ව මොඩ්ල ගැන ලොකු අමාරුවක් නම් තියෙනවා කියලා පේනවා:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය ආපහු කාටුන්, ඒකමයි කියවන්නේ:lol::lol:
    මෙන්න පොයින්ට් එකට කතා කරන එකා..පෙන්නපන්කෝ මම කරපු චොර වැඩක්..ෆේස්බුක් සීන් එක ගැන කිව්වනේ... ඒක චාටර් වැඩක් නෙමෙයිද.. උඹ කරපු ගූ වැඩ උඹටම මතක නැතිව ඇති නේද..චැට් එකේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා කියපුව පොන්සි වැඩ නෙමෙයිනේ:lol::P
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ammo hoda podi:lol::P
    first page eke idala read karala beluwe nedda meka:(
    mehemane hemadama minissu ekama widiya ne wenas wenawa
    e wenas weema naraka widiyata unoth baduma thamai
    hoda peththata change unoth elakiri thamai
    7.gif
    :oo: kiyewwa kiyewwa :rofl: eth itin kattiya kiyana paliyatama waradi kaarayek kiyala piliganna baane. mama danna widiyata some maama hondai. so itz a loss his disappearance :(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙන්න පොයින්ට් එකට කතා කරන එකා..පෙන්නපන්කෝ මම කරපු චොර වැඩක්..ෆේස්බුක් සීන් එක ගැන කිව්වනේ... ඒක චාටර් වැඩක් නෙමෙයිද.. උඹ කරපු ගූ වැඩ උඹටම මතක නැතිව ඇති නේද..චැට් එකේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න එපා කියපුව පොන්සි වැඩ නෙමෙයිනේ:lol::P

    FB එක ආපහු කියනවා කාටුන්:P
    මෙහෙම කියලා නෑ බන්,
    උඹලට කියපු කෙනාගෙන් අහපන් මොකක්ද කිව්වේ කියලා ඌව මම දන්නවා:lol::lol:
     
    Status
    Not open for further replies.