බයිසිකල්

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    EK එකේ කට්ටිය car ගැන motor bike ගැන thread දාන නිසා මට හිතුනා වෙනසකටත් එක්ක බයිසිකල් වල photos ටිකක් දාන්න :yes:

    කට්ටිය දන්නවද chopper motorbikes කියන්නෙ මොනවටද කියලා ?:eek:
    දැකල නැත්නම් බලාගන්න ඒ මොකක්ද කියලා :yes:
    chopperu.jpg

    මරු නේද bike එක:shocked:
    එත් අපෙ කට්ටියට කොහෙන්ද ඕව ගන්න සල්ලි :no:

    මේ පෙන්නන්න යන්නෙ එවා ගැන නෙමේ
    හැබැයි ඒ වගේ ඒවා බලලම ඉන්නකෝ




    chopperbicycle01.jpg


    chopperbicycle03.jpg


    chopperbicycle04.jpg


    chopperbicycle05.jpg


    chopperbicycle06.jpg


    chopperbicycle07.jpg


    chopperbicycle08.jpg


    chopperbicycle09.jpg


    chopperbicycle10.jpg

    මේකෙ GUN එකකුත් තියෙනවා:shocked:

    chopperbicycle11.jpg


    chopperbicycle12.jpg


    chopperbicycle13.jpg


    chopperbicycle14.jpg


    chopperbicycle15.jpg


    chopperbicycle16.jpg


    chopperbicycle17.jpg


    chopperbicycle18.jpg


    chopperbicycle20.jpg

    මෙවා ලංකාවෙ පැද්දොත් ලයිසනුත් ගන්න වෙයි නේද?:lol:

    අපේ කට්ටියටත් මේ වගේ එකක් හදන්න පුලුවන්නම් හදලා අපිටත් කියන්නකො :yes:

    හොඳ නම් දන්නවනෙ කරන්න ඕනෙ දේ:P