EK එකේ කට්ටිය car ගැන motor bike ගැන thread දාන නිසා මට හිතුනා වෙනසකටත් එක්ක බයිසිකල් වල photos ටිකක් දාන්න 
කට්ටිය දන්නවද chopper motorbikes කියන්නෙ මොනවටද කියලා ?
දැකල නැත්නම් බලාගන්න ඒ මොකක්ද කියලා
මරු නේද bike එක
එත් අපෙ කට්ටියට කොහෙන්ද ඕව ගන්න සල්ලි
මේ පෙන්නන්න යන්නෙ එවා ගැන නෙමේ
හැබැයි ඒ වගේ ඒවා බලලම ඉන්නකෝ
මේකෙ GUN එකකුත් තියෙනවා
මෙවා ලංකාවෙ පැද්දොත් ලයිසනුත් ගන්න වෙයි නේද?
අපේ කට්ටියටත් මේ වගේ එකක් හදන්න පුලුවන්නම් හදලා අපිටත් කියන්නකො
හොඳ නම් දන්නවනෙ කරන්න ඕනෙ දේ