චන්දේට??????

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කවුරු දින්නත් මහජනතාව පරාදායි......
හැමදාම වගේම............
 
Nov 24, 2008
14,813
575
0
78
මෝනා වෙන්නද ?
ඉර පායයි, ඉර බැහැල යයි, මෝඩ උල්මෝ කීපදෙනෙක් ගහගෙන මරාගනී.
ඔච්චර තමයි. :P
+1 කොස්&පොල්:D හැමදාම ඕක තමයි වෙන්නෙ:lol:
 

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    මමනන් හිතන්නේ කට්ටිය ගිහිල්ල ඡන්‍ දෙ දායි එදාට.........:lol::lol::lol::P:rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුරු දින්නත් කවුරු පැරදුනත්..
    අපේ දුප්පත් මිනිසුන්ට සෙතක් වෙනවා නම්..
    එච්චරයි..

    අපේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න පුලුවන් වෙනවා නම්..
    ඒ තමයි ලොකුම ජනග්‍රාහණය..
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    168617_490613886974_552476974_6478025_1288794_n.jpg

    :P:P:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    කවුරු දින්නත් කවුරු පැරදුනත්..
    අපේ දුප්පත් මිනිසුන්ට සෙතක් වෙනවා නම්..
    එච්චරයි..

    අපේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න පුලුවන් වෙනවා නම්..
    ඒ තමයි ලොකුම ජනග්‍රාහණය..

    :):)ඔව් මචො..:):)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙ වගෙ FORUM වල ඉන්න නාගරික සුලුතරය කියන්නෙ UNP දිනනව කියලනේ හැමදාම. නමුත් චන්ද බලය හිමි බහුතරය චන්දෙ දුන්නම සන්ධානෙ දිනනවා. ඊට පස්සෙ ජිල්මාර්ට් දැම්ම කියලා ප්‍රචාරය කරනවා. :lol::lol::lol:

    me windows 8 ge fake acc akakda...???????????????????????