LUXURY CARS in SRI LANKA

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    මෙ තියෙන්නෙ ලගදි ලන්කාවට ගෙනාපු කාර් ටිකක්....කොහොමද බලන්නකො කාර් ටික....අපිට නම් මේවා හීන විතරයි..:confused::confused::confused::confused:....හැබැයි දේශපාලනයට සෙට් උනා නම් අපි ටත් එකක් ගන්න තිබුන..:D:D:D...

    බලන්නකො කාර් ටික කොහොමද කියලා....කට්ටිය......:cool::cool::cool::cool:.


    169089_1887512507350_1227562496_32326246_1658807_n.jpg

    169089_1887512467349_1227562496_32326245_8323154_n.jpg

    169089_1887512427348_1227562496_32326244_8073057_n.jpg

    169089_1887512387347_1227562496_32326243_6146804_n.jpg

    169089_1887512347346_1227562496_32326242_4474801_n.jpg

    167664_1891070436296_1227562496_32331195_2812257_n.jpg

    167664_1891070396295_1227562496_32331194_439244_n.jpg

    167664_1891070316293_1227562496_32331193_5579579_n.jpg

    166879_1887675671429_1227562496_32326397_3997479_n.jpg


    බලලා කියන්නොකො කොහොමද කියලා...............
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළම තමා.........
    ඇත්තටම ලංකාවේ කස්ටියට සල්ලි නැහැ කියල නම් හිතෙන්නෙ නැහැ තමා..............
    පාරවල් වල දුවන වාහන දැක්කහම..............