Polonnaruwa-Welikanda-Pasikuda Trip January 2011 by Randheera@ElaKiri

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    EK
    11.gif
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    DSC_037750.jpg



    මචෝ මෙතනට කියන්නේ යාන්ගල්මෝදර මෙතන තමයි උබ කියපු අනතුර වුනේ.. මේක තියෙන්නේ අලව්ව පොල්ගහවෙල අතර..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    DSC_037950.jpg

    මං පොඩි නිවැරදි කිරීමක් කලට කමක් නෑ කියල හිතනවා.. මේ ෆොටෝ එක කුරුණෑගල කීල්ස් සුපර් එක ඉස්සරහ ගත්ත එකක්, ඉස්සරහ තියන හන්දියට කියන්නේ කදුරුගස් හංදිය, නැත්නම් නාවින්න හංදිය. ඕක පහු කරලා ටව ටිකක් ඉස්සරහට යනකොට තමයි මලියදේව බාලිකා විදුහල තියෙන්නේ.. මේක කුරුණෑගල කොළඹ පාර, මලියදේව පිරිමි විදුහල මේ පාරේදී හම්බෙන්නේ නෑ එක තියෙන්නේ කුරුණෑගල මීගමුව පාරේ.. මමත් මලියදේව කොල්ලෙක්.. මේ නිවැරදි කිරීම උඹව අපහසුවට පත් කරන්න නෙමෙයි කලේ.. :D:D
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    patta pics tika mcn:yes::yes:....kiyala wedak naha elakiri wage thiyanawa........ela trip ekak gihilla wage :P meh uba den mahath wela ne :nerd::nerd::nerd:
    aaaalloooo samson aiye! ;) ha haaaaaaa :P ow ow mathath wenawa ithin dannadda :P...
    thanks aaah ;)

    Budusaranai
    Suba Dhavasak :D