කෝච්චි බස් එකේ ගියාද?~RAIL BUS

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Me wage ekaka yannath maara asai
Thanx 4 sharing bro
reo 6+ :) :) :)

ela ela macahn...wadi amaruwak na...poddak try kaloth yatahaaki

niyamae machan :)
thanks 4 sharing

Elakiri macahn

maru ne kochi bus eka
dakkama yanna aasa hithuna :D
thanks apith ekka bedaa gathatha JK

Welcome machaooo...hehe yaman yaman

ela ela thanxx machan

Elaz...aluth deyak newe neda?

Lanka Ashok layland & Demo Train Buddies! :P

:rofl:

හම් මටත් මතකයි නිව්ස් වලට පෙන්නුවා ඔක පටන් ගද්දි.....

Thankz ~ !

ah uba e kaale epadilada?

welcome :D

:)
 
chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    elakiri a..........
    11.gif

    niyamai!
    :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පට්ට තෑන්ක්ස් ෆො ද ෂෙයාර්
    eelazzz

    elakiri a..........
    11.gif

    niyamai!
    :D

    elakiri macahn

    Wow Good post, Thanks 4 sharing
    rep 4+

    elaz..thnx

    ela

    මැක්සා ;) අද කෝච්චි සීන් ගොඩයි
    ගිහින් නෑ බං..ඇත්තට දැකලත් නෑ :baffled:
    +

    affa..putalm patte yaman dakinna puluwan

    patta macho davasaka yanna ona.. rep++ denna balu :(

    no aul..aniwa gihin balahan

    ♥-Aurora-♥;9382166 said:
    Maru nE! :cool:
    rep++

    elazz

    :)

    elaaaaaaaaaaaaaaaaa dekke 1st time tnxxxxxxxxx

    Elaaaaaaaaaaaaaaaaaaaa..gihin balann ehenum

    මේවට කියන්නේ "රේල් බස්" කියලා. ලංකාවේ මුලින්ම රේල් බස් හදන්න පටන් ගත්තේ 1995 දී. ඒ කාලේ තිබුණේ ඩීමෝ බස් දෙකක් එකට අමුණලා. දැන් ඉතින් හදන්නේ ලේලන්ඩ් බස් වලින්. ගොඩාක් ම පාවිච්චි වෙන්නේ පුත්තලම, මඩකලපුව සහ ත්‍රීකුණාමලය පැත්තේ......

    Good post machan... :)
    Rep++

    Thanks macahn

    Pattai ne...thnks for sharing with us bro...!

    elaz
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ ලස්සනයි මචන්..
    කොහොම වුනත්. බයසකුත් රෙල් පාරට නැග්ගා නේ..
    අන්තිමේදි වෙන මොන මොන වාහන එයි ද දන්නේ නෑ..
    ඉදිරියේදී.. :D
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    PHP:
    මුලින්ම ලංකාවට කෝච්චි බස් එකක් හදුන්වල දීල තියෙන්නේ 2009 ජූලි 29 දිනයි..නැගෙනහිර පලාතේ, මඩකලපුව හා ත්‍රිකුණාලමය අතර තම්යි ධාවනය වෙලා තියෙන්නේ.
    දවසට දෙපාරක් මෙම කොච්චි බස් එක ධාවනය වෙලා තියනව..
    හොදටම විශ්වාසද මෙක:confused:මම හිතන්නෙ පොඩී වැරදිමක්:rolleyes:
    මට මතක හැටියට මීට අවුරුදු 10-12 කට විතර කලින් ගාල්ල-මාතර අතර මෙක දිව්වා:cool:
    මම ඉස්සර හැම සිකුරාදම අහංගම යනවා එන්නෙ ඉරිදා සමහර දවසට යන්නෙ එන්නෙ ඔකෙ මරු බ්ස් කොච්චියෙ යන එකත් :yes:
    ස්තුතී යාලුවා
    රෙපය+ජයවේවා
    11.gif
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    elazzz

    වැඩේ ලස්සනයි මචන්..
    කොහොම වුනත්. බයසකුත් රෙල් පාරට නැග්ගා නේ..
    අන්තිමේදි වෙන මොන මොන වාහන එයි ද දන්නේ නෑ..
    ඉදිරියේදී.. :D
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

    heheh ow neda? tawa monawa monawa hari ei neda idiriyata...

    PHP:
    මුලින්ම ලංකාවට කෝච්චි බස් එකක් හදුන්වල දීල තියෙන්නේ 2009 ජූලි 29 දිනයි..නැගෙනහිර පලාතේ, මඩකලපුව හා ත්‍රිකුණාලමය අතර තම්යි ධාවනය වෙලා තියෙන්නේ.
    දවසට දෙපාරක් මෙම කොච්චි බස් එක ධාවනය වෙලා තියනව..
    හොදටම විශ්වාසද මෙක:confused:මම හිතන්නෙ පොඩී වැරදිමක්:rolleyes:
    මට මතක හැටියට මීට අවුරුදු 10-12 කට විතර කලින් ගාල්ල-මාතර අතර මෙක දිව්වා:cool:
    මම ඉස්සර හැම සිකුරාදම අහංගම යනවා එන්නෙ ඉරිදා සමහර දවසට යන්නෙ එන්නෙ ඔකෙ මරු බ්ස් කොච්චියෙ යන එකත් :yes:
    ස්තුතී යාලුවා
    රෙපය+ජයවේවා
    11.gif

    ow neda? man ooka net eke tibba news ekakin gatte...math podi kaale giya nowe ooke..elaz
    Thansks yaalu

    maxxa

    rep

    Thanx

    elaz
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මුලින්ම ලංකාවට කෝච්චි බස් එකක් හදුන්වල දීල තියෙන්නේ 2009 ජූලි 29 දිනයි..නැගෙනහිර පලාතේ, මඩකලපුව හා ත්‍රිකුණාලමය අතර තම්යි ධාවනය වෙලා තියෙන්නේ. :no::no::no::no:

    හොද තොරතුරු ටිකක් හැමදාම වගේ එළකිරි සහෝදරයන්ට දීල තියනව. මම මෙකෙ පොඩි දෙයක් නිවැරදි කරන්න කැමතියි.:yes::yes:
    මුලින්ම රේල් බස් හදුන්වල දීල තියෙන්නේ 2009 නෙමෙ...:no::no:
    මට හරියට වර්ශය මතක නැති උනත් 2000 කළින් පුත්තලම - හලාවත දුම්රිය මාර්ගයේ රේල් බස් තිබ්බ... ;)පොඩ්ඩක් ඒ ගැන තොරතුරු ටිකක් හොයල බලන්න. මමත් ගොඩක් ඉස්සර මෙ අත්දැකීම විදගෙන තියනව.
    :D:D:cool::cool:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    [/CENTER]

    හොද තොරතුරු ටිකක් හැමදාම වගේ එළකිරි සහෝදරයන්ට දීල තියනව. මම මෙකෙ පොඩි දෙයක් නිවැරදි කරන්න කැමතියි.:yes::yes:
    මුලින්ම රේල් බස් හදුන්වල දීල තියෙන්නේ 2009 නෙමෙ...:no::no:
    මට හරියට වර්ශය මතක නැති උනත් 2000 කළින් පුත්තලම - හලාවත දුම්රිය මාර්ගයේ රේල් බස් තිබ්බ... ;)පොඩ්ඩක් ඒ ගැන තොරතුරු ටිකක් හොයල බලන්න. මමත් ගොඩක් ඉස්සර මෙ අත්දැකීම විදගෙන තියනව.
    :D:D:cool::cool:

    eeka tama yalu..apr Prageeth yaaluwath ooka kiuwa..mata oya web eke news ekakin dakala tama daneme..Thanks yaalu

    ow ban matath mathakai issara meka galle matara giya kiyala:yes: mamath gihilla thiyenawa hebei fatta speed1n thamai giye..:P
    ow ow..fatta speed yanwa ooka

    ela