Car කාර් ගැන දන්න මහත්වරුන්ට...

Mahindara

Member
Dec 24, 2008
471
8
0
Car කාර් ගැන දන්න මහත්වරුන්ට...

[FONT=&quot]කාර් ගැන දන්න මහත්වරුන්ටයි[/FONT][FONT=&quot] මේ කාරුණික ආරාදධනය...[/FONT]

[FONT=&quot]දුප්පත් මට[/FONT] [FONT=&quot]ලක්ෂ [/FONT]3-4[FONT=&quot] කට ගන්න පුලුවන් මෙම කාර් ගැන ඔබගේ අදහස් දක්වන්න..[/FONT]

1. Mitsubishi Lancer Box

2. toyota corolla dx wagon

[FONT=&quot]වඩාත්[/FONT] [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]මින්[/FONT] [FONT=&quot]කුමක්ද[/FONT] ?
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය දෙකම හොදයි... කොරොල්ලා එකේ පාර්ට්ස් ගාන අඩුයි.. තව lancer c12 එකත් හොදයි... ඒත් පෙට්‍රල් වැඩකරනවා අඩුයි..
     
    Mahindara

    Member
    Dec 24, 2008
    471
    8
    0
    ඔය දෙකම හොදයි... කොරොල්ලා එකේ පාර්ට්ස් ගාන අඩුයි.. තව lancer c12 එකත් හොදයි... ඒත් පෙට්‍රල් වැඩකරනවා අඩුයි..

    thanks machan..
     
    Delika

    Banned
    Mar 15, 2010
    185
    19
    0
    corolla dx eka thama box ekata wada hoda. eth hoda dx ekak 5-6 withara wenawa mama hithanne. box ewa nam 2-3 wage ganna puluwan. corolla dx eke body partsnam dan hoya ganna naha. lancer box eketh naha.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Lancer Box කියන්නෙ මේ කාර් එකට :
    9479485_1.jpg

    ඕක 86-88 කාලෙ ආවෙ. 10 - 13 ශ්‍රි නොම්මර තමයි තියෙන්නෙ. හොඳ වාහනයක් උනාට දැං ගොඩක් පරනයි.

    DX Wagon කියන්නෙ මේකට :
    5212.Lg.jpg

    16 - 18 නොම්මර තමයි වැඩිපුර තියෙන්නෙ. මේකත් දැං පරන උනාට Lancer Box එකට වඩා අලුත්.

    ඒහින්ඳා වඩා හොඳයි DX wagon එකට යන එක.

    ඔය දෙකටම වඩා හොඳයි තියෙන සල්ලි දාලා ඉතුරු ප්‍රමාණෙට ලීසිං එකක් දාලා අලුත් වාහනයක් ගන්න එක. කරදර ගොඩක්ම අඩුයි. මොකද මොන පරන වාහනේ ගත්තත් අනිවාර්ය්‍යයෙන් ගත්තට පස්සෙ හදන්න වෙනව. දැං ගනන් වල හැටියට බැටරිය දැම්මත් 10,000ක් විතර යනව. ටයර් වලට රීබිල්ඩ් ටයර් දැම්මත් 12000ක් විතර යනවා. බ්‍රේක්, ක්ලච්, ටයිමින් බෙල්ට්. ෆෑන් බෙල්ට් දාන්න වෙනව. ප්‍රෙෂර් ප්ලේට් ගෙවිලානං ඒවත් දාන්න වෙනව (ඔය වාහන වලට ඕව දාන කාලෙත් දැං පැනලා). එන්ජින් ගෙවිලානං වැඩේ තවත් දරුනුයි.
    ඒ ඔක්කොමටම වැඩිය හොදයි ලීසිං පාරක් දාල අලුත් එකකට යන එක.
     
    ඒකනේ මම අලුත් එකක්ම ගන්න ඉන්නේ... :P
     
    :yes:

    mewa wala body parts nam dan nathi tharam. dx ekenam anith parts tikak amaruwen hoya ganna puluwan. box ekenam hoya gannama amaruyi. repair ekak awoth badu hoya gannama dawas deka thunak yanawa. thawa garage wala rasthiyadu wenna giyama ubata car eka wisi karanna hitheyi ikmanatama.

    podi lease ekak dala maruti800 ekak ganna eka hoda