මදුරුවො කනවද ?. එහෙනම් මේක ගන්න

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මදුරුවො කනවද ?. එහෙනම් මේක ගන්න

    Anti Mosquito

    මට මේක අද හම්බ උනේ.
    හැබැයි ටිකක හොඳ ස්පීකර් සෙට් 1 ක් ඕනෙ.
    සුපුරුදු විදිහට ඉන්ස්ටෝල් කරන්න.
    සැරින් සැරෙ පොඩි පොඩි සද්ද බද්ද ටිකක් එයි.ගනන් ගන්න එපා.

    Active කරල Close Button 1 Click ක කරහම Hide කියන
    ඔප්ශන් 1 තෝරන්න.එච්චරයි

    මේක වැඩ කරන්නෙ 20,000 Hz වැඩි සංඛ්‍යාත වලින් නිසා අපේ කනට ඇහෙන්නෙ නැහැ.

    :D
    රිපෝස්ට් නම් සොරිවෙන්න...:rolleyes:

    DL Hear
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    සොරි යාලු..මම අයින් කරන්නද..?:rolleyes:

    Epa machan
    one aya innawa nam dl karagaina
    11.gif
    11.gif
    11.gif


    mata REp denda belu
    sry
    You have given out too much Reputation in the last 24 hours, try again later.