Elakiri Super Star : Generation 2 - Soon on EK

Who is better ?


  • Total voters
    22
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඉතින් කොහොම කොහොම හරි මල් බබා වැඩේ කරන්නයි යන්නේ මේ පාර.මට දීපු සහයෝගයටත් වඩා සහයෝගයක් ඔහුට දෙන්න කියල මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලනවා.මොකද මම පටන් ගත්ත වැඩේ ලස්සන අවසානයක් මටත් දකින්න ආසා නිසා.

    ඒවගේම මට මේ පෝල් එකේදී චන්දය දීපු යට මම කියන්නේ මම ගැන තැබූ විශ්වාසය ගැන බොහොම ස්තුත්යි.මල් බබා ලෙසටම වැඩේ කරයි.අවුල් ගන්න එපා කියල.

    :yes::yes::yes::D:D:D;););)
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    elane banzzzzzzzz. me paarath lesatama demu wade...... mage full sup 1 denawa............. maxxa machanzzzzzzzz... patan ganna dawasa daapan ikmanata........ :yes::yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ubama karapan ban, oka uba ithin kohomath kala ekane Mal baba ekka full sup eke karapan, kohomath oka ekek thaniyama karanawata wada 2-3 ekathu unama hodata organize karaganna puluwan....